මචංලා කුරියර් එකකට සෙට් වෙන හොද open source app එකක් හොයාගන්න තියෙයිද?com එකටයි phone එකටයි දෙකටම දාගන්න පුළුවන් විදිහට තියන ඒවා තියනවා නම් suggestion එකක් දියල්ලකො.
අනික මෝඩ වැඩක් වෙයිද මෙහෙම open source ඇප් හොයලා.එකක් buy කරලම ගන්න වෙයිද?
ඇප් පිළිබඳ වැඩ්ඩන්ගෙ උදව් පතමි
බම්ප් එකක් ගහපල්ලා මා පුත්තර්
අනික මෝඩ වැඩක් වෙයිද මෙහෙම open source ඇප් හොයලා.එකක් buy කරලම ගන්න වෙයිද?
ඇප් පිළිබඳ වැඩ්ඩන්ගෙ උදව් පතමි
බම්ප් එකක් ගහපල්ලා මා පුත්තර්