රාජ්‍ය IT systems ඔක්කොම open source කලොත් කොහොමද?

  • Total voters
    175

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඕකෙ මම දකින ප්‍රශ්නය තමයි

    1- source code එක OS කරලා hackers ලට පෙන්නන්නේ නැතුව තිබ්බොද් ද
    2- පෙන්නලා හැමෝම ඒක දැකලා security experts ලා ඒක further develop කළොත් ද

    වඩාත්ම secured වෙන්නේ කියන එක

    හැන්ගිල තියෙනකොට වෙන්නෙ secured වෙන එක නෙවෙයි. hidden වෙන එක විතරයි. ඕපන් තිබ්බම ගොඩක් වෙලාවට ඇක්ටිවු ප්‍රොජෙක්ට් එකක් නන් ඉක්මනට සොල් වෙනව security ප්‍රශ්න.

    සිරාවට මම මේක දැක්කේ නෑ :oops::oops:
    අර election org එක දැක්කේ
    අපරාදේ බං
    තව වැඩ තියෙනව ඕකෙ ජොයින් වෙන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    හැන්ගිල තියෙනකොට වෙන්නෙ secured වෙන එක නෙවෙයි. hidden වෙන එක විතරයි. ඕපන් තිබ්බම ගොඩක් වෙලාවට ඇක්ටිවු ප්‍රොජෙක්ට් එකක් නන් ඉක්මනට සොල් වෙනව security ප්‍රශ්න.

    තව වැඩ තියෙනව ඕකෙ ජොයින් වෙන්න

    උඹ ICTAද නැත්තම් එලියෙන් contribute කලාද
    අපරාදේ මේක නැවුතුනොත් නම්..
    මම උඹ කියද්දි තමයි මේ org එක දැක්කේ
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    උඹ ICTAද නැත්තම් එලියෙන් contribute කලාද
    අපරාදේ මේක නැවුතුනොත් නම්..
    මම උඹ කියද්දි තමයි මේ org එක දැක්කේ
    මම එළියෙ මචන් Dr Sanjeewa තමා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න මුල් උනේ. මම මොබයිල් ඇප් එකේ ඩිවලප්මන්ට් කරන්න සෙට් උනෙ.
    https://medium.com/@dewmalnilanka/covid-19-it-is-time-to-pres-ctrl-d-b5255245db92
    ඔය ආර්ටිකල් එකේතියෙන ඇප් එකේ විස්තරේ ආර්ටිකල් එකේ විස්තරේට 100% මැච් වෙන්නෙ නෑ ඇප් එක. සමහර දේවල් අපි ඉම්ප්ලිමන්ට් කරේ නෑ මේ ස්ටේජ් එකට. බැකෙන්ඩ් විස්තර වෙනම තියෙන්නෙ.

    දැනට නන් ඇප් එක යනව ඩිවලප්මන්ට් නැවතිල නෑ. ඉස්සරහටත් තව ෆීචර්ස් ගොඩක් ඇඩ් වෙයි.

    ස්ලැක් එකේ ඉන්නව 200කට කිට්ටු වෙන්න Contributors ල
     
    • Like
    Reactions: Jack_Sparrow

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    Sanjeewa ඒ කාලේ කට්ටිය හෙව්වා මේකට.. මං දැක්කා Twitter වල.. අපේ බොසත් මේකේ docker deployment එකක් කරාද කොහෙද :confused:
     
    • Like
    Reactions: Jack_Sparrow

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Sanjeewa ඒ කාලේ කට්ටිය හෙව්වා මේකට.. මං දැක්කා Twitter වල.. අපේ බොසත් මේකේ docker deployment එකක් කරාද කොහෙද :confused:
    උබ මොකේද මචන් වැඩ. ගොඩක් අය අපිට සපෝට් එක දුන්න මාරම විදියට. ඇදිරිනීති දාපු මුල්ම සතියෙනෙ.
     
    මට මේකට සෙට් වෙන්න බැරිඋනා බං.. වැඩ ගොඩ ගැහිලා තිබුණේ ඒ කාලේ :sorry:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මට මේකට සෙට් වෙන්න බැරිඋනා බං.. වැඩ ගොඩ ගැහිලා තිබුණේ ඒ කාලේ :sorry:
    දැන් සෙට් වෙයන් ඊලග වටේ පටන් ගන්නව ලගදිම. බග් එකක් බලල ඉශු එකක් දැම්මත් හෙල්ප් තමා ඉතින්. :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    දැන් සෙට් වෙයන් ඊලග වටේ පටන් ගන්නව ලගදිම. බග් එකක් බලල ඉශු එකක් දැම්මත් හෙල්ප් තමා ඉතින්. :yes::yes:

    එල try එකක් දෙන්නම්.. මොකක්ද මේකේ tech stack එක?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මම එළියෙ මචන් Dr Sanjeewa තමා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න මුල් උනේ. මම මොබයිල් ඇප් එකේ ඩිවලප්මන්ට් කරන්න සෙට් උනෙ.
    https://medium.com/@dewmalnilanka/covid-19-it-is-time-to-pres-ctrl-d-b5255245db92
    ඔය ආර්ටිකල් එකේතියෙන ඇප් එකේ විස්තරේ ආර්ටිකල් එකේ විස්තරේට 100% මැච් වෙන්නෙ නෑ ඇප් එක. සමහර දේවල් අපි ඉම්ප්ලිමන්ට් කරේ නෑ මේ ස්ටේජ් එකට. බැකෙන්ඩ් විස්තර වෙනම තියෙන්නෙ.

    දැනට නන් ඇප් එක යනව ඩිවලප්මන්ට් නැවතිල නෑ. ඉස්සරහටත් තව ෆීචර්ස් ගොඩක් ඇඩ් වෙයි.

    ස්ලැක් එකේ ඉන්නව 200කට කිට්ටු වෙන්න Contributors ල

    බලපන් මිනිස්සු මෙහෙම දේවල් වෙනවා දන්නේ නෑනේ..

    මේවට publicity එකක් නෑ. උඹ volunteer ද වැඩ කලේ project එකට
    contract base නැත්තම් කට්ටිය ගත්තද?

    open source හරියන්නේ නෑ කියන myth එක නැති කරන්න ඕනි මචං
    බලපන් දැනටම කොච්චර දේවල් කරලද?

    මේවා drive කරන්න මේවා ගැන තේරන technical leader එකක් ඕනි

    Sanjeewa ඒ කාලේ කට්ටිය හෙව්වා මේකට.. මං දැක්කා Twitter වල.. අපේ බොසත් මේකේ docker deployment එකක් කරාද කොහෙද :confused:

    GKE ද deploy කලේ? මේ වගේ කරපු වැඩ පුලුවන් තරම් publicity දෙන්න ඕනු මචං එතකොට තමයි කට්ටිය වැඩි වැඩියෙන් සෙට් වෙන්නේ
     
    • Like
    Reactions: Ragna_SL

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    බලපන් මිනිස්සු මෙහෙම දේවල් වෙනවා දන්නේ නෑනේ..

    මේවට publicity එකක් නෑ. උඹ volunteer ද වැඩ කලේ project එකට
    contract base නැත්තම් කට්ටිය ගත්තද?
    open source හරියන්නේ නෑ කියන myth එක නැති කරන්න ඕනි මචං
    බලපන් දැනටම කොච්චර දේවල් කරලද?

    GKE ද deploy කලේ? මේ වගේ කරපු වැඩ පුලුවන් තරම් publicity දෙන්න ඕනු මචං එතකොට තමයි කට්ටිය වැඩි වැඩියෙන් සෙට් වෙන්නේ
    ඔක්කොම volunteer වැඩ කරේ. මෙහෙ විතරක් නෙවෙයි USA, UK වල ඉන්න කට්ටිය පවා ජොයින් උනා. මම එෆ්බී එකේ නන් පෝස්ට් එකක් දැම්ම ජොයින් වෙන්න කියල. කිරියෙ නන් දැම්මෙ නෑ. ගොඩක් අය සෙට් උනේ කටින් කට ගිහින්.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ඔව් මචන් code public දාන නිසා සුපිරියට තියෙන්නේ ඕනි. හැබැයි දැන් ගොඩක් දේවල් automate කරන්න පුලුවන්.
    Github ගත්තොත් pull request එවද්දි code coverage, checkstyle, code analysis වගේ ගොඩක් tasks run කරන්න පුලුවන්
    කොටින්ම code එක එද්දි ගොඩක් auto දේවල් review වෙනවා මම හිතන්නේ මේවා කරපු ලංකාවේ අය සෙට් උනොත් වැඩේ ගොඩ දාන්න පුලුවන් ලොවෙත්

    ICTA එක ඇතුලේ මොකක් උනාද දන්නේ නෑ මචං. මම හිතන්නේ board එක ඕනවට වඩා diverse ඇති.
    ඉන්න මිනිස්සුත් over confidence ඇති. මොකද හැම කෙනාම මොකක් හරි area එකකින් success උනු අය නිසා
    code එකක් ලියලා bug නැත්තම් අපි හිතන්න පුලුවන් සුපිරි code එක කියලා.

    හැබැයි code review එකක් කරද්දි කොච්චර criticisms code එකට එනවද
    ඒවා personnel ගන්නේ නැතිව logical දේවල් ටික අරගෙන code එක improve කරන්න පුලුවන් professional developer කෙනෙක්ට
    අර කිව්වා maintain කරද්දි තමයි code review එකේ වැදගත් කම දැනෙන්නේ. විශේෂයෙන් වෙන එකෙක්ට maintain කරන්න උනොත්

    තව ඕනි නම් ඔය code එකේ feature එකේ usability එකක් කරලා බලන්න පුලුවන් UX aspect එක
    code එක standard උනත් bugs නැති උනත් වැඩක් නෑ UX නැත්තම්

    එහෙම constructive critisims ගන්න පුලුවන් මිනිස්සු යට ඉඳන් උඩටම ගියානම් ප්‍රශ්ණය ඉවරයි.
    උඹ කිව්වා වගේ උඩ ඉඳන් යටටම හදන්න ඕනි (y)
    සමහර විට තියන ඒවා වෙනස් කරනවට වඩා ලේසිය් අලුත්ම එකක් පටන් ගන්න එක. Just like Tesla and Space X :p

    ඒක ඇත්ත මචන්, එහෙම නම් හරි flow එකක් තියෙන්න ඕන.

    ICTA එකේ දැන් ඉන්න board එකේ නම් වරදක් කියන්න නෑ බං ඇත්තටම, සන්ජිව ඔය ප්‍රශ්නෙ අදිනකම් ම මට අවුලක් තිබ්බෙ නෑ, මොකද උඹ කිව්ව වගේ ඕකෙ ඉන්නෙ පට්ටම industrial චරිත ටිකක්. හැබැයි එතනට පහලින් නම් ඉන්නෙ ගොඩක් ම PMලා, ඒක ඒ කාලෙ ඉඳන් තිබ්බ අවුලක්. ගොඩක් උන් ICTAට කලින් Technicalවැඩ කරල නෑ

    ඔතන තියෙන්නෙ UX adaptability වලටත් වඩා බං පරන අය ගොඩක් document ක්‍රමේ ට ඇරෙන්න වෙන ක්‍රමේකට මාරු වෙන්න අකැමතියි. ඕක ඔය මේ ත්‍රෙඩ් එකේ ම mention කරල තියන එක system ekak develop කරද්දි ත් උනා. මොන විදියට UX හැදුවත් හරි ට්‍රේනින් එකක් දෙන්නෙ නැතුව කරන්න අමාරු වෙයි මේක.
     
    • Like
    Reactions: Jack_Sparrow

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    GKE ද deploy කලේ? මේ වගේ කරපු වැඩ පුලුවන් තරම් publicity දෙන්න ඕනු මචං එතකොට තමයි කට්ටිය වැඩි වැඩියෙන් සෙට් වෙන්නේ

    එක නම් හරියට දන්නේ නෑ මචන් :sorry:

    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔක්කොම volunteer වැඩ කරේ. මෙහෙ විතරක් නෙවෙයි USA, UK වල ඉන්න කට්ටිය පවා ජොයින් උනා. මම එෆ්බී එකේ නන් පෝස්ට් එකක් දැම්ම ජොයින් වෙන්න කියල. කිරියෙ නන් දැම්මෙ නෑ. ගොඩක් අය සෙට් උනේ කටින් කට ගිහින්.

    ලොක්කගේ page එකෙත් දාල තියෙන්නේ මේක

    සුපිරි බ්‍රෝ.. රට වෙනුවෙන් මිනිස්සුන්ට කොච්චර දේවල් කරන්න පුලුවන්..
    පිටරට ඉඳගෙන උනත් තමන්ගේ expertise එක ලේසියෙන් දෙන්න පුලුවන්..

    ඇත්තටම සතුටුයි
    උඹ full time freelance ද කරන්නේ? ඇයි උඹට මෙහෙම නිකන් volunteer වෙන්න හිතුනේ?

    ඒක ඇත්ත මචන්, එහෙම නම් හරි flow එකක් තියෙන්න ඕන.

    ICTA එකේ දැන් ඉන්න board එකේ නම් වරදක් කියන්න නෑ බං ඇත්තටම, සන්ජිව ඔය ප්‍රශ්නෙ අදිනකම් ම මට අවුලක් තිබ්බෙ නෑ, මොකද උඹ කිව්ව වගේ ඕකෙ ඉන්නෙ පට්ටම industrial චරිත ටිකක්. හැබැයි එතනට පහලින් නම් ඉන්නෙ ගොඩක් ම PMලා, ඒක ඒ කාලෙ ඉඳන් තිබ්බ අවුලක්. ගොඩක් උන් ICTAට කලින් Technicalවැඩ කරල නෑ

    ඔතන තියෙන්නෙ UX adaptability වලටත් වඩා බං පරන අය ගොඩක් document ක්‍රමේ ට ඇරෙන්න වෙන ක්‍රමේකට මාරු වෙන්න අකැමතියි. ඕක ඔය මේ ත්‍රෙඩ් එකේ ම mention කරල තියන එක system ekak develop කරද්දි ත් උනා. මොන විදියට UX හැදුවත් හරි ට්‍රේනින් එකක් දෙන්නෙ නැතුව කරන්න අමාරු වෙයි මේක.

    උඩ ඉඳල පහලටම හදන්න ඕනි flow එක. ඕකට ඉතින් technical leadership එක වැදගත්.

    ICTA ගැන මම ලොකුවට දන්නේ නෑ.. සමහර විට board එකේ හොඳ අය ඇති, ඕක ඇතුලේ මොනා උනාද දන්නේ නෑනේ.
    ඒත් පැහැදිලිව open source effort එක කරන්න පුලුවන් vision එක හරි කියන එක ඔප්පු වෙනවා

    ඔව් ඔව් මිනිස්සු ඉන්නේ comfort එකකනේ මුලින්ම computers introduce කරද්දිත් මිනිස්සු බය උනා රස්සා නැති වෙනවා කියලා. එයාලට තේරෙනෙන නෑ ඒකෙන් එයලාගෙන් වැඩ ලේසි වෙනවා කියලා

    එක නම් හරියට දන්නේ නෑ මචන් :sorry:

    :yes::yes::yes:

    එල එල බ්‍රෝ
     
    • Like
    Reactions: Ragna_SL

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඔව් ප්‍රොජෙක්ට් එක ගවමන්ට් එකට අයිති දැන් ඒකයි එහෙම පබ්ලිශ් කරේ. කෝඩ් එක ඕපන් තියෙන්නෙ සවර් වල කෝඩ් පවා තියෙනව. https://github.com/ICTASL/MyHealthApp-backend

    https://medium.com/@dewmalnilanka/covid-19-it-is-time-to-pres-ctrl-d-b5255245db92

    ඔය ආර්ටිකල් එක ලියල පබ්ලිශ් කරල මේල් දැම්ම ගූගල් ඌබර් එකට පවා ඕක කරන්න එන්න කියල. උන් ඔය දැන් එවල තියෙන අප්ඩේට් එක මෙන්න මේ විදියට කරන්න පුළුවන් කරමු කියන්න. එතකොට සින්ගවල බ්ලූටූත් කන්ටැක් ට්‍රේසින් එක ඇවිත් තිබ්බෙත් නෑ. ඔය මම ලියපු ආර්ටිකල් එකේන් වෙන විශේෂම දේ තමා ප්‍රයිවසි එක ප්‍රොටෙක්ට් වෙන එක අපේ ෆෝන් එකේ ලොකේශන් එක කාටවත් ශෙයාර් කරන්නෙ නෑ අපි ගාවම තියෙන විදියට තමා ආර්ටිකල් එක ලිව්වෙ.

    ඊට පස්සෙ දැනගත්ත Dr Sanjeewa ඒ වගේ වැඩක් කරන්න යනව කියල පස්සෙ මේල් කරා. එයා ඇක්සෙප්ට් කරල එදාම හවස් ගිහින් කතා කරල වැඩ පටන් ගත්ත. කොරෝන ආපු මුල්ම දවස්නෙ

    සල්ලි වලට ඕක කරන්න ඕනි කිව්ව නන් ප්‍රොජෙක්ට් එක පාස් වෙන්නම යයි අවුරුද්දක් විතර අනික බන් හැදුවොත් ප්‍රොෆිට් එක අපිටමනෙ. ඊට වඩා ගොඩක් ඉක්මනට වැඩේ සිද්ද උනා අනික 200+ වෙන්න කට්ටිය සෙට් උනා. පස්සෙ පීඑම්ල එහෙම ඇවිත් ප්‍රොජෙක්ට් එක පිළිවෙලට යන්න පටන් ගත්ත. වැඩේ හිතුවට වඩා ලස්සනට කරගන්න පුළුවන් උනා කට්ටියගෙම හෙල්ප් එකෙන්. ඩිප්ලොයිමන්ට් ඔක්කොම වෙන්නෙ ලන්කාවෙම තියෙන සවර් වල. මම බැක් එන්ඩ් වල නන් වැඩ මොකවත් කරේ නෑ. සමහර ෆීචස් නන් අපිට අයින් කරන්න උනා මේ ස්ටේජ් එකේදි.

    full time freelance ම නෙවෙයි මචන් බිස්නස් එකක් රෙජිස්ටර් කරල මම ප්‍රොජෙක්ට් එහෙම අරගෙන කරනව දැන් නන් ගොඩක් ගන්නෙ ෆයිවර් මේ ටිකේ ලන්කාවෙ ඕඩස් අඩු නිසා.

    ලොක්කගේ page එකෙත් දාල තියෙන්නේ මේක

    සුපිරි බ්‍රෝ.. රට වෙනුවෙන් මිනිස්සුන්ට කොච්චර දේවල් කරන්න පුලුවන්..
    පිටරට ඉඳගෙන උනත් තමන්ගේ expertise එක ලේසියෙන් දෙන්න පුලුවන්..

    ඇත්තටම සතුටුයි
    උඹ full time freelance ද කරන්නේ? ඇයි උඹට මෙහෙම නිකන් volunteer වෙන්න හිතුනේ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔව් ප්‍රොජෙක්ට් එක ගවමන්ට් එකට අයිති දැන් ඒකයි එහෙම පබ්ලිශ් කරේ. කෝඩ් එක ඕපන් තියෙන්නෙ සවර් වල කෝඩ් පවා තියෙනව. https://github.com/ICTASL/MyHealthApp-backend

    https://medium.com/@dewmalnilanka/covid-19-it-is-time-to-pres-ctrl-d-b5255245db92

    ඔය ආර්ටිකල් එක ලියල පබ්ලිශ් කරල මේල් දැම්ම ගූගල් ඌබර් එකට පවා ඕක කරන්න එන්න කියල. උන් ඔය දැන් එවල තියෙන අප්ඩේට් එක මෙන්න මේ විදියට කරන්න පුළුවන් කරමු කියන්න. එතකොට සින්ගවල බ්ලූටූත් කන්ටැක් ට්‍රේසින් එක ඇවිත් තිබ්බෙත් නෑ. ඔය මම ලියපු ආර්ටිකල් එකේන් වෙන විශේෂම දේ තමා ප්‍රයිවසි එක ප්‍රොටෙක්ට් වෙන එක අපේ ෆෝන් එකේ ලොකේශන් එක කාටවත් ශෙයාර් කරන්නෙ නෑ අපි ගාවම තියෙන විදියට තමා ආර්ටිකල් එක ලිව්වෙ.

    ඊට පස්සෙ දැනගත්ත Dr Sanjeewa ඒ වගේ වැඩක් කරන්න යනව කියල පස්සෙ මේල් කරා. එයා ඇක්සෙප්ට් කරල එදාම හවස් ගිහින් කතා කරල වැඩ පටන් ගත්ත. කොරෝන ආපු මුල්ම දවස්නෙ

    සල්ලි වලට ඕක කරන්න ඕනි කිව්ව නන් ප්‍රොජෙක්ට් එක පාස් වෙන්නම යයි අවුරුද්දක් විතර අනික බන් හැදුවොත් ප්‍රොෆිට් එක අපිටමනෙ. ඊට වඩා ගොඩක් ඉක්මනට වැඩේ සිද්ද උනා අනික 200+ වෙන්න කට්ටිය සෙට් උනා. පස්සෙ පීඑම්ල එහෙම ඇවිත් ප්‍රොජෙක්ට් එක පිළිවෙලට යන්න පටන් ගත්ත. වැඩේ හිතුවට වඩා ලස්සනට කරගන්න පුළුවන් උනා කට්ටියගෙම හෙල්ප් එකෙන්. ඩිප්ලොයිමන්ට් ඔක්කොම වෙන්නෙ ලන්කාවෙම තියෙන සවර් වල. මම බැක් එන්ඩ් වල නන් වැඩ මොකවත් කරේ නෑ. සමහර ෆීචස් නන් අපිට අයින් කරන්න උනා මේ ස්ටේජ් එකේදි.

    full time freelance ම නෙවෙයි මචන් බිස්නස් එකක් රෙජිස්ටර් කරල මම ප්‍රොජෙක්ට් එහෙම අරගෙන කරනව දැන් නන් ගොඩක් ගන්නෙ ෆයිවර් මේ ටිකේ ලන්කාවෙ ඕඩස් අඩු නිසා.

    අඩේ සිරානේ පොර බොක්කෙන් වැඩේට බැහැලා තියෙන්නේ..
    උඹලත් එහෙමයි, 200 ක් සෙට් උනා කියන්නේ පට්ට ලොකු work force එකක්නේ

    එතකොට මචං මේ වැඩේ කරන්න රජයට කීයක් විතර වියදම් උනාද?
    පේන විදියට සෑහෙන්න වියදමක් ඉතිරි වෙන්න ඕනි, ඕවා සමහරුන්ට දකිද්දි ඇහැට කටු ඇනෙනවා වගේ ඇති

    දැනගත්තු එක හොඳයි.. mobile development සීන් එකක් කරගන්න ඕනි උනොත් උඹව හොයන් එන්නම්..
    උඹ react native කරනවනේ
     
    • Like
    Reactions: Ragna_SL