රාජ්‍ය IT systems ඔක්කොම open source කලොත් කොහොමද?

රාජ්‍ය IT systems ඔක්කොම open source කලොත් කොහොමද?


  • Total voters
    175

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    65319204_medium-optimized-2.jpg
    අයියේ මොනාද අයියේ open source කියන්න්නේ?



    Screenshot 2020-06-02 at 13.21.52.png
    Software program එකක් ගත්තොත් source code එකක් තියනවා මොකක් හරි language එකකින් ලියපු (Java, C, C++, C# වගේ).
    Software companies කරන්නේ software programmer කෙනෙක් hire කරලා පොරට මාසේට පඩියක් දිලා ලියාගන්නවා. freelance නැත්තම් කරලා ලියාගන්නවා.
    අපි මීශව සෙට් කරගෙන කරන්නෙත් ඒකමනේ

    ගොඩක් වෙලාවට software company එක තමන් ගාව source code තියාගන්නවා. එයාල customerට දෙන්නේ source code එකෙන් හදපු binary එක.
    Photoshop.exe කියන්නේ ඒ binary වගේ එකක් windows වලට හදපු. web site scripting languages වලදි මේක ටිකක් වෙනස්.

    කොහෙමෙන් කොහොම හරි source code එකයි binary එකයි අයිති software company එකට. මේවට මෙයලා proprietary license දාගන්නවා.
    ඔකෙන් ගොඩක් usersල customersල හිර කරනවා. Software install කරද්දි අපි agreements license කියවන්නේ නෑ ෆ්‍රෙන්, checkbox එක tick කලා next, next ගැහුවා. පිස්සුවක් කෙලියොත් නඩු දාන්නත් පුලුවන්

    open source වලදි ගොඩක් වෙලාවට මේ license එකට අරිනවා (open = අරිනවා :p ) හරියටම කිව්වොත් license එක open කරනවා. Apache2, MIT වගේ ඒවා ගොඩක් popular open source licenses. ඒ එක්කම source code එක හංගන් ඉන්නේ නෑ කෙලින්ම public දෙනවා. Source code එකේ license එක අනුව අපිට එක modify කරන්න පුලුවන්, සමහර විට ඕක වෙනස් කරලා අලුතින්ම software product එකක් හදල විකුණන්නත් පුලුවන්



    65319204_medium-optimized-2.jpg
    එතකොට ඇයි අයියේ මිනිස්සු ඕවා නිකං ලියන්නේ?
    උන්ට පිස්සුද?



    Screenshot 2020-06-02 at 13.21.52.png

    මේක වෙනම ආතල් එකක්
    Computer එකේ ඉස්සරහ හිටියට Software developers ලත් කැමතියි ලෝකට වැඩක් කරන්න. හැමදේම සල්ලි නෙමෙයි
    ගොඩක් මෙහෙම හොඳ මිනිස්සු එකතු වෙලා Apache open source වගේ communities පවා හදන් ඉන්නවා

    තමන් හදන දේවල් share කරගන්නවා. මම හදන දේ උඹට දෙනවා උඹ හදන දේ මම ගන්නවා. ඒකෙන් දෙන්නම එකම දේ මුල ඉඳල හදන්න ඕනි නෑ
    open licenses නිසා උඹට පුලුවන් අලුත්ම software එකක් හදල විකුණන්නත්. නැත්තම් ඕවට ගෙවන්න වෙනවා.

    ගොඩක් වෙලාවට open source වලට උදව් software companies කරනවා
    GitHub කියන ආයතනය open source project වලට ගොඩක් services නිකං දෙනවා
    ඒක නිසා ඔයාලට ගොඩක් වෙලාවට open source projects GitHub එකෙන් බලාගන්න පුලුවන්

    අනික වැඩ දන්න එකෙක් open source contribute කලාම මුලු ලෝකෙටම ඌ කරන වැඩේ පේනවා
    ඒක උහෙ profile එකටත් හොඳයි, company interview කරන එවුන්ටත් ඉඳා බලාගනින් කියලා GitHub profile එක දෙන්න පුලුවන්
    බොරු දදා CV හදන්න ඕනි නෑ

    සමහර company code එක open source කරලා support services වගේ ඒවා විකුණනවා

    65319204_medium-optimized-2.jpg
    මරුනේ අයියේ. මට මතකයි සොප්ටෙයාර් කරන අයියා කෙනෙක් කිව්ව open source ඒවා චාටර් සල්ලි ගෙවල ගන්න ඒවා සුපිරි කියලා,
    ඇත්තද අයියේ?




    Screenshot 2020-06-02 at 13.21.52.png
    සල්ලි ගෙවල ගන්න ඒවත් චොර ඒවා තියනවා. ඒක ඉතින් open source project අනුව වෙනවා.
    මේකනේ මල්ලි open source project දුවන්නේ volunteer විදියට සමහර project පාව්ච්චිය අඩු උනාම improve වෙනෙන නෑ එතනම නවතිනවා
    MySQL වගේ සුපිරි open source projects නැගලා යනවා. කවුරු හරි එහෙම generalize කරනවනම් එක්කෝ ඌ මොඩයෙක් නැත්තම් රජ කපටියෙක්.
    මොකද සමහරුන්ට පොඩි බයක් තියනවා මේවා නිසා තමන්ට කෙල වෙයිද කියල.

    මොකද ගොඩක් අය කරන්නේ ලාබේට programmer කෙනෙක්ට කියලා හදලා හෙන ගානකට විකුණනවා අන්දලා.
    හොඳට දේවල් හදන අයට ඕව ප්‍රශ්ණයක් නෑ. එයලා පුලුවන් නම් open source වලටත් උදව් කරනවා.

    අනික මල්ලි open source වලදි පොඩ්ඩක් හොඳට code ලියන්න ඕනි
    code public නිසා චොර code ලිව්වොත් ඔක්කෝටම පේනවා
    security issues එහෙම තියනවනම් පට ගාල හදන්න ඕනි, නැත්තම් hack කරන එවුන් source එක බලල වැඩේ දෙන්නේ
    ඒක නිසා සමහර වෙලාවට ඔය හන්ගගෙන තියන් ඉන්න code වලට වඩා හොඳයි



    65319204_medium-optimized-2.jpg
    හරි අයියේ. ඇයි අයියා මේ රජයේ IT systems වලට අරින්න හදන්න (open = අරිනවා :p ),
    මම කිව්වේ මේ open source කරන්න කියන්නේ?





    Screenshot 2020-06-02 at 13.21.52.png
    මල්ලි උඹ දැකලා තියනවද ලංකාවේ පොඩි කොල්ලෝ Freelance කරලා ගොඩ ගිහින් BMW i8 බස්සපු
    තව කෝච්චියේ පාරේ පයින් යනව ඩෙනිමක් ගහගෙන ලැපක් කරේ තියාගෙන, ඔකුන් බැංකුවට ඇවිත් loan දාන්න එනව ගෙවල් හදන්න වාහන ගන්න
    බැංකුවෙන් පඩි කීයද ඇහුවාම බැංකුවේ manager ටත් වඩා slip එකක් පෙන්නනවා

    මේ වගේ talented එවුන් ඕන තරම් ඉන්නව රටේ. Software විතරක් නෙමෙයි content writing, graphic designing video editing, digital marketing අරවා මේවා ඔක්කොම

    ඉස්සර මේ අයව company කාරයෝ අඩු පඩියට හිර කරන් හිටියා. දැන් internet තියනවා
    Direct පිට රට වලට වැඩ කරන්න පුලුවන් freelance කරන්න පුලුවන්
    මෙන්න මුං ඇත්තටම අපි දන්නේ නැතුව ලෝකය ජයගෙන ඉවරයි. මුන් එක පැත්තකින් system එක වෙනස් කරලා

    උඹ හිතපන් රජයේ ඔක්කොම system හදනවා open source කරලා
    ඒවට වැඩ කරන්න රජයෙන් කට්ටිය ගන්නවා, ඒ ගාන්ම මේ කට්ටියට අපි ආරාධනා කරනවා,
    පුලුවන් නම් රට වෙනුවෙන් open source projects විදියට මේවට contribute කරන්න කියලා
    තමන්ට free වෙලාවක් තියනවනම් ඒවා යොදවන්න පුලුවන්
    උං දවසට විනාඩි 20ක් 30ක් වෙන් කලත් මවා සුපිරියට හැදෙනවනේ මල්ලී..
    උන්ට බලල review කරන්න පුලුවන් feedback දෙන්න පුලුවන්
    රජයට ඕනිනම් මේ වගේ උදව් කරන එවුන්ට tax අඩු කරන්න පුලුවන්
    දෙගොල්ලොම ගොඩ

    උනුත් කැමැතියි රට වෙනුවෙන් දෙයක් කරන්න. උන් දැනටත් ලොකු දෙයක් කරනවා රටට ඩොලර් ගෙනල්ලා
    මේ වගේ කට්ටිය එක්ක රජයේ අයත් වැඩ කලාම එයාලත් දියුණු වෙනවා
    Knowledge barrier ඔක්කොම කැඩෙනවා

    උඹ දැක්කනේ පහුගිය ටිකේ බිත්ති වල චිත්‍ර අඳින එකේ පිස්සු හැදුනනේ අපේ එවුන්ගේ ටැලන්ට් දැකලා..
    රටේ සල්ලිත් ඉතිරි වෙනවා. අපිට තියෙන්නේ සීමිත resources හැබැයි අපිට හොඳ work force එකක් ඉන්නවා

    ඒ මිනිස්සුන්ව පුලුවන් පුලුවන් විදියට රට ගොඩගන්න පාවිච්චි කලොත් අපි හැමෝටම හොඳයි මල්ලී


    65319204_medium-optimized-2.jpg
    අයියට පිස්සුද අයියේ? ඔය කට්ටියනම් ලොවෙත් උදව් කරයි. මොකද අයියා කියපු විදියට මුන් හම්බ කරන්නේ පිට රටින්නේ ඩොලර් පිටින්නේ

    ඒත් අර අයිය කියපු ජාතියේ කොම්පැනි කාරයෝ ටිකයි, උන්ගේ හෙන්චචයියෝ ටිකයි කැමති වෙයිද tender දාල ලොකු කුට්ටි ගන්න හදන එක නැති වෙනවට
    උන් ටික අයියත් පිස්සෙක් කියලා තව සල්ලි විසි කරලා කුලී කාරයෝ ගෙන්නලා මඩත් ගහයි අයියට
    අන්තිමේ අපිට අයියත් නැති වෙයි

    අයියා මීශා එක්ක සෙට් වෙලා අර හද හද ඉන්න එක හදාගෙන කීයක් හරි හොයාගන්න
    ඕනි නම් ඕක open source කරගමු අයියේ


    Screenshot 2020-06-02 at 13.21.52.png
    maxresdefault.jpg

    Screenshot 2020-06-02 at 17.35.10.png


    Written By
    Jack_Sparrow
    meme හදගනිල්ලා, share කරගනිල්ලා මේවත් open source​
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ict එකේ ලොක්කෙක් අයින් වෙන්නේ කොමිස් වලට ජරා සිස්ටම් ගන්නවා කියලා නේ

    තෙරුනෙ නැහැ හොද දෙයක් වෙනවා නම් හොදයි
    ඒ අයින් උනේ සිරා වැඩ්ඩෙක්. WSO2 එකේ Founder
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    Jaya wewa

    ict එකේ ලොක්කෙක් අයින් වෙන්නේ කොමිස් වලට ජරා සිස්ටම් ගන්නවා කියලා නේ

    තෙරුනෙ නැහැ හොද දෙයක් වෙනවා නම් හොදයි

    Ubata technical part eka therune nathi wenna puluwan. habai uba hari widiyata galapagena tiyanawa ;)

    :D පිස්සුද යකො :D

    aththa kiyapan ubath damma neda tender ekak :P

    එලකිරිය ඕපන් සෝස් කරමු :P

    Kiriya kalin use karapu Vbulletin dan use karana ewa commercial
    habai Discourse, phpBB open source freeware ;)

    It's quite feasible. Milllions can be saved in terms of licensing fees to M$ alone. But there will be issues related to support, user training etc. But the initiative needs to be taken.

    Support and user training would be a challenge. It can be managed if government is going to maintain a permanent staff or entity to do those.
    Anyway there has to be some body :D


    ඒ අයින් උනේ සිරා වැඩ්ඩෙක්. WSO2 එකේ Founder

    Minissu ayin wei or ayin karai or marei eth idea eka tiyaganna puluwan bro ;)

    maxresdefault.jpg



    thanks bro ;)


    IS start karapu gaman bugs paninwa neh :P (just kidding)

    ehema tamai bro owa hadala gamu :P


    :D ;)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පට්ට අයිඩියා එක...ලංකාවේ ගොඩක් අය කැමති වෙයි contribute කරන්න..මොකද contribute කරන එකා එහෙම කරන්නේ අනිවා එහෙම කරන්න ඇම්මක් තියෙන නිසානේ...එහෙම වැඩක් කරන්න කැමති එකෙක්ට රටට වැඩක් කරන්න වෙන කිසිම ප්ලැට්ෆෝම් එකක් නැහැනේ ලංකාවේ (කරන්න ගියත් වැඩක් නැහැ, වැඩ කරන එකාට වැඩක් කරන්න දෙන්නේ නැහැනේ)

    Anyway, මේවා ඕපන් සෝස් කරන එක කෙසේ වෙතත් එළකිරි එකේ බග් එකක්ද කොහෙද හම්බුනා මට...මේ ත්‍රෙඩ් එකට ආවේත් එහෙමයි..

    1591110317727.png
     

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Danatamath government godak ICT projects open source infrastructure ekata move wenwa. Project wala nam nam kiynna ba. tama infrastructure level eken tama yanne. e ekkama development patta ptan aran tynne. e unata data protection ema balanakota freelancer kenkata e project direct involve wenna amrui lankwe tiyana system ekka. eka wenas karanna nam kalayak gata wenna puluwan. mokda ekata minissuge attitude pawa godak wenas wenna one.
     
    • Like
    Reactions: Jack_Sparrow

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්ඩ පුලුවන් දෙයක් වෙන්ඩ ඔනෙ බන්, ප්‍රායෝගිකව කරන්ඩ බැරිනම් ෆේල් ෆේල් සිස්ටම් වලින් වැඩ කරන්ඩ බැ..