තේරුමක් නැති වෙයි නේ? හැම එකාම නිකන් යූස් කරයි, අරක දියව් මේක දියව් කියල github එකේ මාත් එක්ක ඇරගන්න එයි. මට වැඩිය ඕන නෑ බන් $100000 වගේ හොයාගත්තනම් ඇති.
බලු බෙට්ටෙන් සල්ලි හොයන්න පුළුවන් මොලෙන් උඹට ටයිම් මැනේජ්මන්ට් කරගන්න ක්රමයක් නැද්දMolen gema gahanawanam balu betten unath salli hoyathaaki..
Mageth gamakata plans nam tiyenawa.. time thama naththe
habai uba hoda product ekak haduwoth free version ekakui paid version ekakui vage dila eken salli hoyanna puluwan ithin 
පුතා ඔයා අහන ප්රශ්නයෙන්ම පේනවා මේක කිරීමේ හැකියාවක් නෑ කියල.තේරුමක් නැති වෙයි නේ? හැම එකාම නිකන් යූස් කරයි, අරක දියව් මේක දියව් කියල github එකේ මාත් එක්ක ඇරගන්න එයි. මට වැඩිය ඕන නෑ බන් $100000 වගේ හොයාගත්තනම් ඇති.
පුතා ඔයා අහන ප්රශ්නයෙන්ම පේනවා මේක කිරීමේ හැකියාවක් නෑ කියල.
![]()
කිරීමේ හැකියාවක්?
කරල ඉවරයිබන්. ජොලියට කරාට මොකද දැන් වදයක් වෙලා තියෙන්නේ අර ෆීචර් එක දියන් මේකදියන්. කවද්ද වර්ෂන් අහවල් එක එළියට එන්නේ blah blah blah.
මට ඕන මේක සල්ලි කරන්න දැන්. නිකන් කරල වැඩක් නෑ මොකද මම මේක මුලින් හැදුවේ මගේ වැඩ වලට. මගේ වැඩවලට මේක ඇති. මුන් කියන මගුල් මේකට දාන්න මට කහන්නෑ දැන්. ඒත් සල්ලි එනව නම් සල්ලි හරි එනවනේ කියල ටයිම් එක දෙන්න පුලුවන්.
Redhat la karannet oka neh, unge product set ekama opensource. Habai free eka aran wedak karanna giyama hena kattak kanna one. Samahara dewal unge documentation walat ne hariyata. Community eke pihita tamai.Puluwan
Opensource wala tiyana lokuma issue eka support naha, community support eka uda rely wenne
meka critical systems walata prashnayak, mokada hadissiye issues raise unot ikmanata responses nathi nisa
eka nisa godak open source technologies walata support service widiyata sell karanawa ekata subscription fees tiyanawa ewalin tamai hamba wenne