Open Source Society University - IT තනියම පටන් ගන්න තැනක් හිතාගන්න බැරි උන්ට.

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    oka yanne coursera ekata

    apo hena parana course tibbe , mama complete kala 6 ma wadk une na

    Computer Science තනියම පටන් අරන් තනියම ගේමක් ගහන්න කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද හිතාගන්න බැරුව ඉන්න උන්ට මේක වැදගත් වෙයි.

    https://github.com/ossu/computer-science
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    oka yanne coursera ekata

    apo hena parana course tibbe , mama complete kala 6 ma wadk une na

    මචන් උඹට it ගැන කලින් ලොකු knowledge එකක් තියගනද පටන් ගත්තේ? මට හිතෙනවා එහෙම වෙද්දී නම් ටිකක් outdated ගතයක් දැනෙයි කියල. මම මේක දැම්මේ මෙලෝ අදහසක් නැති උන්ට fallow කරන්න හොඳ content එකක් වගේ දැක්ක නිසා.


    උඹේ අදහසත් දාගන පලයන් මචන්.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    • Dislike
    Reactions: AnuradhaRa

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    oka yanne coursera ekata

    apo hena parana course tibbe , mama complete kala 6 ma wadk une na
    ඕක MOOC හුගක් එකතු කරලා හදලා තියෙන්නේ
    outdated ගතියක් දැනෙන්න හේතුව link කරලා තියෙන්නේ courses වල පරණ version වලට නිසා
    උදාහරණයක් විදියට MIT - Introduction to programming with Python ගත්තොත් MIT open library එකෙන් අන්තිමට record කරපු series එක හොයාගන්න පුලුවන්

    අනිත් එක, ඒකේ link කරලා තියෙන එකම කරන්න ඕන නෑ
    මුලින්ම syllabus එක හොදට කියවලා idea එකක් ගන්න
    ඒ topic එකට අදාලව google කරොත් හොද video/ references හොයාගන්න පුලුවන්

    BONUS
    https://learnxinyminutes.com/
    https://www.freecodecamp.org/news/how-to-hack-your-own-cs-degree-for-free/
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,067
    4,625
    113
    Naah, I just second what this dude said. Among all the political and whatnot shit it is nice to see something useful like this.
    true sometimes the threads that come here have no stimulation for anyone just 3rd grade stuff