හුගක් අය CS50 දන්නවා ඇතිනේ , ඉතින් මේක අවුරුද්දෙන් අවුරුද්දට update වෙනවා
2022 Fall session(සරත් සෘතුව) එකේ Harvard in-campus කරන එක තමයි 2023 Edx curriculum එකට add වෙන්නේ
COVID pandemic එකේ ඉදලා මේ live lectures වලටත් join වෙන්න ඕන කෙනෙක්ට අවස්ථාව තියෙනවා
(Thanks to David Malan)
මේක ඇත්තටම මාස 3ක් පුරා යන workshop එකක්
main course එකට අමතරව technical interview වලට face කරන හැටි, CS50 problem set වගේ හුගක් experience කරන්න පුලුවන්
Languages include C, Python, and SQL plus HTML, CSS, and JavaScript.
Problem sets are inspired by the arts, humanities, social sciences, and sciences.
video lectures බැලුවා කියලා නම් certificate දෙන්නේ නෑ පුතෝ
problem set 10ක්, lab activities 8ක් එක්ක final project එකත් කරොත් තමා ලැබෙන්නේ. පිස්සු පීකුදු වෙන problem තමා
Official Website of CS50x - https://cs50.harvard.edu/x/2022/
Register for live lectures - https://cs50.harvard.edu/x/2022/zoom/
අනිත් එක ගැම්මෙන් ඉගෙන ගන්න පුලුවන් World no.1 university එකේ හොදම professor කෙනෙක් වෙන David Malan කරන්නේ
අනිවා පට්ටම ආතල් එකක් තියෙනවා problem set එහෙම කරද්දි
Voila! This is CS50
2022 Fall session(සරත් සෘතුව) එකේ Harvard in-campus කරන එක තමයි 2023 Edx curriculum එකට add වෙන්නේ
COVID pandemic එකේ ඉදලා මේ live lectures වලටත් join වෙන්න ඕන කෙනෙක්ට අවස්ථාව තියෙනවා
(Thanks to David Malan)

මේක ඇත්තටම මාස 3ක් පුරා යන workshop එකක්
main course එකට අමතරව technical interview වලට face කරන හැටි, CS50 problem set වගේ හුගක් experience කරන්න පුලුවන්
What are the outcomes? (Syllabus)
Topics include abstraction, algorithms, data structures, encapsulation, resource management, security, software engineering, and web programmingLanguages include C, Python, and SQL plus HTML, CSS, and JavaScript.

Problem sets are inspired by the arts, humanities, social sciences, and sciences.
Do I get a certificate?
ඉතින් ඔයිට අමතරව free certification එකකුත් ලැබෙනවා හොද recognition එකක් තියෙනvideo lectures බැලුවා කියලා නම් certificate දෙන්නේ නෑ පුතෝ

problem set 10ක්, lab activities 8ක් එක්ක final project එකත් කරොත් තමා ලැබෙන්නේ. පිස්සු පීකුදු වෙන problem තමා

Official Website of CS50x - https://cs50.harvard.edu/x/2022/
Register for live lectures - https://cs50.harvard.edu/x/2022/zoom/
My experience & recommendation
අලුතෙන් IT field එකට එන අයට වගේම programming වලට introduction ගන්නත් CS50 කියන්නේ හොදම start එකක්අනිත් එක ගැම්මෙන් ඉගෙන ගන්න පුලුවන් World no.1 university එකේ හොදම professor කෙනෙක් වෙන David Malan කරන්නේ
අනිවා පට්ටම ආතල් එකක් තියෙනවා problem set එහෙම කරද්දි

Voila! This is CS50
Last edited: