Open University එකේ උපාධි ගැන

csriyan

Member
Dec 10, 2011
40
1
0
Open University එකේ උපාධි ගැන

Open University එකෙන් දෙන උපාධිවලට ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාලවලින් ලබා දෙන උපාධි හා සමාන පිළිගැනීමක් තියෙනවාද?

Open University එකේ උපාධියක් කරන එක අනෙකුත් විශ්ව විද්‍යාලවල උපාධියකට ඉගෙන ගන්නවට වඩා අමාරුද?
 

dgvirajm

Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    ow bn piligannmak thiyenawa....
    South Asia wala hondama uni list eke sabaragamu , wayamba , ruhunu wage ewwata issarahin open uni eka thiyenne ...
    habai machn eke full self studies thama lectures la help karanawa witharai .. so degree eka ganda katta kaala karanda one .. habai ona tharam un ehema karanawa (awurudu ganan kaala hari) ... gaththata passe eke watinakame aduwak naha :D
     

    csriyan

    Member
    Dec 10, 2011
    40
    1
    0
    lectures නැතුව Open Universityඑකේ ඉගෙන ගන්න අමාරු නැද්ද?
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    images