open university degree

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,715
    2,581
    113
    Kadawatha, Sri Lanka
    අවු 6ක්... :shocked:

    එච්චර අැයි බන් :confused:
    mama kivve ban oka avul jaalayak kiyala. piliwelak ne. karanna oni subjects students la thaniyen enrol wenna thiyenne. ethakota ganna subjects wadi wennath puluwan, adu wennath puluwan. thava strike anan manan thiyenava anith uni wala strike karaddi. 6 years kese wethath, 4 years degree ekata aniva 5 years nam yanava.
    students lata hariyata guide karanneth ne. guide karanna danna aya nemei inne. eyaalath thava kaagen hari ahan kiyanne.
    oya hinda eka subject ekakata exam thiyena kaale thava subject ekakata practical series ekak set wenna puluwan. subjects athara coordinate karanna kenek ne. lamai evva hoyala balanna oni. oya case thamai. thanikarama thaniyen goda yanna thiyenne
    :)
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,341
    540
    113
    උබල එන්නද ?
    ඕපන් එකේ ඩිග්‍රියක් කම්ප්ලීට් කරන්න අඩුම අවුරුදු 6ක් වත් යනවා බන්
    ජීවිතේම ඉවරයි.
    පුළුවන් නම් කෝස් එක කරන ගමන්ම ජොබක් හොයා ගනින්
    නැත්නම් සොරිම තමයි.
    අත්දැකීමෙන් කියන්නේ.
    ඕවගේ ඉන්න බලධාරීන් කවදා ළමයි ගැන හිතලා ඉක්මනට ඔය කෝ්ස් ඉවර කරන්න පියවරක් ගනීද මන්දා.

    :)
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,715
    2,581
    113
    Kadawatha, Sri Lanka
    Rep+
    එතකොට එක course එකේ කට්ටියත් එක්ක තියෙන interaction එක එහෙම කොහොමද බන් :confused:
    hostel nathnam interaction adui. practical group waladi or presentation waladi kathaa welaa set wenna oni :)
    ehema set vunaama exam kittu weddi set welaa paadam karanna puluwan. :)
     
    • Like
    Reactions: Lahiru97