Open_University

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මම මේ අව්රුද්දෙ විවෘත විශ්ව විද්‍යාලයට යන්න ඉන්නෙ පරිඝනක ඉන්ජිනේරු උපාධිය කරන්න. මට ඒ ගැන විස්තර දැනගන්න ඕනෙ. ඒක කරන කෙනෙක් විස්තර කියන්න පුලුවන්ද
 
Last edited: