Openarc ඉමිඩියේට් හෙල්ප් එකක්

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Openarc ඉමිඩියේට් හෙල්ප් එකක්

    මෙන්න මේකයි කෙටියෙන්ම කියනවනනම් දැනගන්න ඕනෑ....


    navodaya_color_2011_11_16.png


    http://www.openarc.lk/openarc-navodaya/

    මම මේ පාර රිසල්ට්ස් වලින් Physical Science සිලෙක්ට් වෙලා තියෙන්නේ....(ඒ කිව්වට ඉතින් මේ SB හුයන්නා කරන වැඩ හින්ද මොකට අහු වෙයිද කියන්න නම් බැහැ ඉතින්...:angry:)
    මට දැනගන්න ඕනෑ ෆිසිකල් යනවට වඩා BIT කරන ඒක හොදද කියන ඒක...මොකද මමත් ටිකක් ප්‍රොග්රමින් පැත්තට ටිකක් ආසයි...

    bit කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් මේ ගැන විස්තර කියන්න....:nerd::nerd:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් හිතන්නෙ physical science වලින් හරි campus යන එක හොඳයි.
     
    • Like
    Reactions: c2r

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි මචන් එහෙම කියන්නේ....????
    BIT ඒක කචල්ද????

    ඕක දැන් හැමතැනම තියෙනවනේ මචං. කවුරුත් කරනව. උඹ chemistry වගේ subjects එක්ක degree එක කරගත්තොත් ගොඩේ ගොඩ. BIT වගේ නෙමෙයි :yes: ඔච්චර දුරට ඇවිත් ඒ අවස්තාව අතාරින්න එපා :yes:
     

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    oka patta,math openarc thamai BIT class yanne baya nathuwa palayan matanam hodai machan openarc boru wada na patta.mata wagakimen kiyanna puluwan yana ewun palayalla,softwr engnrng yanna balaporoththuwak thiyena ewunta hodai training ekakuth hamabawenawa hodata per4m karana ewunwa openarc ekema softwar hadana section ekata gannawa,so i think its good 4 new commerz to IT