opening එකෙන් Sam altman ගෙදර යවලා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,130
    67,452
    113
    අහ් එහෙම සීන් එකක්. මම කල්පනා කරේ cognition හැදෙන තියරි වලින් දැන් ANN වල ඉස්සරට යන එක වෙනස් වෙන විදියක් ගැන.
    AI ekata adu life force eka witarai AGI ekata.life energy ekata access unoth AGI impossible ne. 🥴

    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,925

    නැ එක තමා බයානක පැත්ත එත් සතුටු කාරනේ නම් ලංකාවේ වගේම ලෝකේ හැමතැනම පැතිරිලා තියෙන්නේ ශ්‍රද්ධා සීල මාර්ග.රහස තියෙන්නේ ප්‍රඥා මාර්ගය ඇතුලේ.එහෙම කිවුවට සමහර විට ඕක තේරෙන්නේ නැති වෙයි.මොකද ප්‍රඥා මාර්ගය අරුණු ජීවියෙක්/මිනිහෙක් කියන්නේ හරි බරපතල කාරණයක්.ඒක වැටහෙන්නත් ප්‍රඥාව තියෙන්න ඕන එතෙන්දි තමා ලෝකය කියන එක අල්ල උඩ තියෙන දෙයක් විදියට අවබෝද වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Emios

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    AI ekata adu life force eka witarai AGI ekata.life energy ekata access unoth AGI impossible ne. 🥴

    දැනට AI තාම ගොඩක් මග ඉන්නේ. GPt 4 එක සමාන වෙන්නෙත් තාම ගොල්ඩ් ෆිෂ් කෙනේගේ මොළේ තරමට කියල කියන්නේ. ගොඩක් එහා තියෙනවා කියලා පෙන්නනේ අපිට වඩා වේගෙන් ගොඩක් data access කරන එක නිසා.
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845

    pissud bn
    AI will mimic all the all advance features we associate with Human intelligence.
    That include advance reasoning and even the human intuition as well.
    Machine will do those things better than humans that's is going to happen in the very near future.

    අන්තිමට ඉතුරු වෙන්නෙ hard problem of consciousness විතරයි
    මිනිස්සුන්ට පැහැදිලි කරන්න බැරි වෙන්නෙ සහ කම්පියුටර්ස් වලට අනුකරණය කරන්න බැරි වෙන්නෙ මිනිස්සුන්ගේ consciousness කියන එක විතරයි
    තර්කනය, බුද්ධිය, අන්තර් ඥාණය මිනිස්සුන්ට විතරක් තියෙන මැශින් වලට කවදාවත් ලබාගන්න බැරි දෙවල් කියල නෙමෙයි

    hard problem of consciousness කියන්නෙ මෙන්න මෙකට

    • Wow
    • Haha
    Reactions: NRTG and lankalk

    Oka karaganna puluwan indian ungen thamai.rishi support ona wenawa.
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,925
    113
    Oka karaganna puluwan indian ungen thamai.rishi support ona wenawa.
    බෑ ඉන්දියාවට මගහැරුණු තැන ඔතන.ඒගොල්ලන්ගේ පාරේ තියෙන්නේ ඥාන ,ශ්‍රද්දා ,සීල විතරයි.එයාල ප්‍රඥා විසි කෙරුව.වැටුනේ ලංකාවට.එත් බුද්ධගෝෂ හාමුදුරුවෝ ක්‍රි ව 500 -600 කාලේදී කරපු නිරුක්ති කරණයෙන් ප්‍රඥා පාර වැහුනා.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    pissud bn
    AI will mimic all the all advance features we associate with Human intelligence.
    That include advance reasoning and even the human intuition as well.
    Machine will do those things better than humans that's is going to happen in the very near future.

    අන්තිමට ඉතුරු වෙන්නෙ hard problem of consciousness විතරයි
    මිනිස්සුන්ට පැහැදිලි කරන්න බැරි වෙන්නෙ සහ කම්පියුටර්ස් වලට අනුකරණය කරන්න බැරි වෙන්නෙ මිනිස්සුන්ගේ consciousness කියන එක විතරයි
    තර්කනය, බුද්ධිය, අන්තර් ඥාණය මිනිස්සුන්ට විතරක් තියෙන මැශින් වලට කවදාවත් ලබාගන්න බැරි දෙවල් කියල නෙමෙයි

    hard problem of consciousness කියන්නෙ මෙන්න මෙකට

    Reasoning කරන්න බෑ. ඔය කරනවා වගේ හිතුණාට. AI වල තියරි වල තියෙනවා කරන්න පුළුන්කමක් තියෙනවා කියලා ඒ උනාට තාම ML වලින් හදලා නෑ expert සිස්ටම් වගේ ඒවට පුළුවන් උනාට තාම පවර්ෆුල් නෑ. GPT වලට නං කොහොමත් බෑ. Most possible answer එක දෙන ඒකයි Reason based answer දෙනවා කියන්නෙයි දෙකක්
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,452
    113
    බෑ ඉන්දියාවට මගහැරුණු තැන ඔතන.ඒගොල්ලන්ගේ පාරේ තියෙන්නේ ඥාන ,ශ්‍රද්දා ,සීල විතරයි.එයාල ප්‍රඥා විසි කෙරුව.වැටුනේ ලංකාවට.එත් බුද්ධගෝෂ හාමුදුරුවෝ ක්‍රි ව 500 -600 කාලේදී කරපු නිරුක්ති කරණයෙන් ප්‍රඥා පාර වැහුනා.
    E unata consiousness access karanna system unta tiyenawa.eka tamai danger eka.niwana nethi unata anith okoma tiyenawa.sathara maha dathuwama access karanna puluwan
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    Reasoning කරන්න බෑ. ඔය කරනවා වගේ හිතුණාට. AI වල තියරි වල තියෙනවා කරන්න පුළුන්කමක් තියෙනවා කියලා ඒ උනාට තාම ML වලින් හදලා නෑ. GPT වලට නං කොහොමත් බෑ. Most possible answer එක දෙන ඒකයි Reason based answer දෙනවා කියන්නෙයි දෙකක්
    pulwun mchn
    Human reasoning කියන්නෙත් ඔය වගේ එකක් තමයි
    reasoning කියන්නෙ අපි හිතන හිතුවිලි දාමයක පියවර හරිද කියල නැවත හැරී බැලීමක් වගේ එකක් දැන් LLM walath ඔය වලත් ඔයවගේ කරාම accuracy එක වැඩි කරගන්න පුලුවන් කියල හොයාගෙන තියනව
    Human reasoning කියන්නෙ මහ ලොකු මැජික් එකක් නෙමෙයි
    භාශාව මගින් සීයට සීයක් විසදන්න පුලුවන් ප්‍රශ්නයක්

    LLM වල තියෙන ලොකුම ප්‍රශ්නය hallucinations
    එ කියන්නෙ factual නොවෙන උත්තර මොඩල් එක විසින් නිර්මාණය කරනව
    හිතල බලපන් මිනිස් බුද්ධිත් ඕක කොච්චර කරනවද කියල
    උදාහරණයක් විදිහට දෙවියෝ, අපාය, දිවිය ලෝක
    එකම වෙනස තියෙන්නෙ මිනිස්සු ඕක කරහම සමාජය විසින් අපිව නිවරදි කරනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    pulwun mchn
    Human reasoning කියන්නෙත් ඔය වගේ එකක් තමයි
    reasoning කියන්නෙ අපි හිතන හිතුවිලි දාමයක පියවර හරිද කියල නැවත හැරී බැලීමක් වගේ එකක් දැන් LLM walath ඔය වලත් ඔයවගේ කරාම accuracy එක වැඩි කරගන්න පුලුවන් කියල හොයාගෙන තියනව
    Human reasoning කියන්නෙ මහ ලොකු මැජික් එකක් නෙමෙයි
    භාශාව මගින් සීයට සීයක් විසදන්න පුලුවන් ප්‍රශ්නයක්
    Human reason වල පියවර නැවත හැරී බැලීමක් කරන්නේ backwards reasoning වල forward reasoning වල ඉස්සරහට යන්නේ.
    ඒ දෙක වෙනස්. Probability එක නෙවෙයි logic වල උත්තර ගන්න බලපාන්නේ. Human ලට ML වගේ මහ ගොඩක් උදාහරණ ඕනි නෑ knowledge එක ගන්න. ඒක උදාහණයක් තිබ්බත් reasoning base කරගෙන ගොඩක් accurate expansion වලට යනවා. New knowledge build කරන්න පුළුවන්.

    LLM වල තියෙන ලොකුම ප්‍රශ්නය hallucinations
    එ කියන්නෙ factual නොවෙන උත්තර මොඩල් එක විසින් නිර්මාණය කරනව
    හිතල බලපන් මිනිස් බුද්ධිත් ඕක කොච්චර කරනවද කියල
    උදාහරණයක් විදිහට දෙවියෝ, අපාය, දිවිය ලෝක
    එකම වෙනස තියෙන්නෙ මිනිස්සු ඕක කරහම සමාජය විසින් අපිව නිවරදි කරනව
    LLM ඔහොම උත්තර දෙන්න හේතුව තමා probability එක බේස් කරගන්න එක. එයා ළග ඕනිම ප්‍රශ්නේකට හැම වෙලාවෙම උත්තර තියෙනවා probability එකක් එක්ක. ඕක නිසා දන්නේ නැති එකක් උනත් ළගම probability එකට සෙට් වෙන්න උත්තරයක් හදලා දෙනවා.

    LLM dead end එකක් ML වල. ඕකෙන් ආයේ ඉස්සරහට යනවා කියන්නේ ගොඩක්ම වෙන්න අමාරු දෙයක්.
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    Human reason වල පියවර නැවත හැරී බැලීමක් කරන්නේ backwards reasoning වල forward reasoning වල ඉස්සරහට යන්නේ.
    ඒ දෙක වෙනස්. Probability එක නෙවෙයි logic වල උත්තර ගන්න බලපාන්නේ. Human ලට ML වගේ මහ ගොඩක් උදාහරණ ඕනි නෑ knowledge එක ගන්න. ඒක උදාහණයක් තිබ්බත් reasoning base කරගෙන ගොඩක් accurate expansion වලට යනවා. New knowledge build කරන්න පුළුවන්.

    LLM ඔහොම උත්තර දෙන්න හේතුව තමා probability එක බේස් කරගන්න එක. එයා ළග ඕනිම ප්‍රශ්නේකට හැම වෙලාවෙම උත්තර තියෙනවා probability එකක් එක්ක. ඕක නිසා දන්නේ නැති එකක් උනත් ළගම probability එකට සෙට් වෙන්න උත්තරයක් හදලා දෙනවා.

    LLM dead end එකක් ML වල. ඕකෙන් ආයේ ඉස්සරහට යනවා කියන්නේ ගොඩක්ම වෙන්න අමාරු දෙයක්.
    Logic kiyannema apassata hari balala rules hariyata pawichchi karala thiyanwad kiyala balimak
    ape sithuwili uthpadana weddi logic apply karanne naha logic apply karanne uthpadanaya wunu sithuwilui damayak harida waradida blnn
    udahatanayk widihata minissu upathinma logical hithanne naha.
    logically hithana eka api purudu wenna ona
    e kiyanne api rules apply kara kra blnn purudu wenna ona ape sithuwili walata
    LLM walata oka karanna puluwann easy.
     
    • Like
    • Haha
    Reactions: NRTG and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,925
    113
    E unata consiousness access karanna system unta tiyenawa.eka tamai danger eka.niwana nethi unata anith okoma tiyenawa.sathara maha dathuwama access karanna puluwan
    බැ ඔය කියන ටික හරිම ප්‍රථමික මට්ටමේ උත්සහ කිරීම්.ඔබට එහෙම හිතෙන්නේ, අත නැති කෙනෙකුට තමන්ට හිතෙන කොට ඉබේ ඉස්සෙන පාත් වෙන හැම වැඩම වගේ කල හැකි රොබෝ අතක් හදන්න පුළුවන් කම තියෙන නිසයි.ඒක අතිශයින්ම බවුතික ක්‍රියා වලියක්.ඔය වගේ තව ගොඩක් දැනට විද්‍යාව පදනම් කරගත් බවුතික වාදයෙන් කරන්න පුළුවන්. එත් තාම අවකාශයේ දත්ත තැම්පත් කරන රහස තරම් වත් දෙයක් හොයා ගන්න බැරිඋනා.එකත් හිතන තරම් ලේසි වැඩක් වෙන්නේ නෑ මේ පිරිසට.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    Logic kiyannema apassata hari balala rules hariyata pawichchi karala thiyanwad kiyala balimak
    ape sithuwili uthpadana weddi logic apply karanne naha logic apply karanne uthpadanaya wunu sithuwilui damayak harida waradida blnn
    udahatanayk widihata minissu upathinma logical hithanne naha.
    logically hithana eka api purudu wenna ona
    e kiyanne api rules apply kara kra blnn purudu wenna ona ape sithuwili walata
    LLM walata oka karanna puluwann easy.
    ඕක බෑ. තියාරිවලට අනුවත් ML fail වෙන්නේ ඔතනින්. AI solutions apply කරද්දී අපි ML avoid කරන තැනක් තමා reasoning. Reasoning කරනවා වගේ පෙනුණනට ඕක කරන්න බෑ ML වලට.
     
    • Like
    Reactions: NRTG and lankalk

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    Human reason වල පියවර නැවත හැරී බැලීමක් කරන්නේ backwards reasoning වල forward reasoning වල ඉස්සරහට යන්නේ.
    ඒ දෙක වෙනස්. Probability එක නෙවෙයි logic වල උත්තර ගන්න බලපාන්නේ. Human ලට ML වගේ මහ ගොඩක් උදාහරණ ඕනි නෑ knowledge එක ගන්න. ඒක උදාහණයක් තිබ්බත් reasoning base කරගෙන ගොඩක් accurate expansion වලට යනවා. New knowledge build කරන්න පුළුවන්.

    LLM ඔහොම උත්තර දෙන්න හේතුව තමා probability එක බේස් කරගන්න එක. එයා ළග ඕනිම ප්‍රශ්නේකට හැම වෙලාවෙම උත්තර තියෙනවා probability එකක් එක්ක. ඕක නිසා දන්නේ නැති එකක් උනත් ළගම probability එකට සෙට් වෙන්න උත්තරයක් හදලා දෙනවා.

    LLM dead end එකක් ML වල. ඕකෙන් ආයේ ඉස්සරහට යනවා කියන්නේ ගොඩක්ම වෙන්න අමාරු දෙයක්.
    It is not that LLM are some magical tools but they can mimic Human reasoning and Language.
    And that is all you need to accomplish a vast majority of tasks that makes the Humans special.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    It is not that LLM are some magical tools but they can mimic Human reasoning and Language.
    And that is all you need to accomplish a vast majority of tasks that makes the Humans special.
    ඔය data processing power එක නිසා පේන දෙයක් මිසක් ඇත්තට වෙන දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    ඕක බෑ. තියාරිවලට අනුවත් ML fail වෙන්නේ ඔතනින්. AI solutions apply කරද්දී අපි ML avoid කරන තැනක් තමා reasoning. Reasoning කරනවා වගේ පෙනුණනට ඕක කරන්න බෑ ML වලට.
    හිතල බලපන් අපි මිනිස්සු උනාමත් හැම වෙලෙම ලොජිකලි හිතනවද අපි කොච්චර hallucinate කරනවද
    මම නම් හිතන්නෙ නැහැ හැම වෙලෙම සීයට සීයක් හරි උත්තර දෙන එක LLM වල feature එකක්වෙයි කියල
    මිනිස්සුත් එහෙම කරන්නෙ නැහැනෙ
    And that will be a clear difference between tradition software and LLMs
    මිනිස්සුත් වරද්දනවා එඑත් මිනිස්සුන්ට තමන්ගෙ සිතුවිලි වැරදිද කියල හැරිල බලල වැරදි තැන හදාගෙන ආයෙ කරන්න පුලුවන්
    අවශ්‍යය කරන්නෙ එහෙම වුන වෙලාවට හරි ට්‍රැක් එකට දාගන්න ක්‍රමයක්

    ඔය data processing power එක නිසා පේන දෙයක් මිසක් ඇත්තට වෙන දෙයක් නෙවෙයි.
    Aththatama human reasoning kiyanneth ehema thamai
    aththta thiyena deyk nemei
    pena deyk
    ------ Post added on Nov 18, 2023 at 12:48 PM
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,925
    113
    ඕක බෑ. තියාරිවලට අනුවත් ML fail වෙන්නේ ඔතනින්. AI solutions apply කරද්දී අපි ML avoid කරන තැනක් තමා reasoning. Reasoning කරනවා වගේ පෙනුණනට ඕක කරන්න බෑ ML වලට.
    ඇත්ත ඔකේ L දියුණුවෙලා වැඩක් නෑ M දියුණුවෙන්නේ නැතුව.M තාම කොන්ටෝම් අතපත ගානවා.එන්ටන්ග්ල් වෙනවා කියන තත්වය වත් හරියට පැහැදිලි කරගෙන නෑ. තාක්ෂනය දියුණු වෙනවා පරණ විජ්ජාව/විද්‍යාව පදනම් කරගෙන. :lol: