AI ekata adu life force eka witarai AGI ekata.life energy ekata access unoth AGI impossible ne.අහ් එහෙම සීන් එකක්. මම කල්පනා කරේ cognition හැදෙන තියරි වලින් දැන් ANN වල ඉස්සරට යන එක වෙනස් වෙන විදියක් ගැන.

නැ එක තමා බයානක පැත්ත එත් සතුටු කාරනේ නම් ලංකාවේ වගේම ලෝකේ හැමතැනම පැතිරිලා තියෙන්නේ ශ්‍රද්ධා සීල මාර්ග.රහස තියෙන්නේ ප්‍රඥා මාර්ගය ඇතුලේ.එහෙම කිවුවට සමහර විට ඕක තේරෙන්නේ නැති වෙයි.මොකද ප්‍රඥා මාර්ගය අරුණු ජීවියෙක්/මිනිහෙක් කියන්නේ හරි බරපතල කාරණයක්.ඒක වැටහෙන්නත් ප්‍රඥාව තියෙන්න ඕන එතෙන්දි තමා ලෝකය කියන එක අල්ල උඩ තියෙන දෙයක් විදියට අවබෝද වෙන්නේAI ekata adu life force eka witarai AGI ekata.life energy ekata access unoth AGI impossible ne.
දැනට AI තාම ගොඩක් මග ඉන්නේ. GPt 4 එක සමාන වෙන්නෙත් තාම ගොල්ඩ් ෆිෂ් කෙනේගේ මොළේ තරමට කියල කියන්නේ. ගොඩක් එහා තියෙනවා කියලා පෙන්නනේ අපිට වඩා වේගෙන් ගොඩක් data access කරන එක නිසා.AI ekata adu life force eka witarai AGI ekata.life energy ekata access unoth AGI impossible ne.
pissud bnදැනට AI තාම ගොඩක් මග ඉන්නේ. GPt 4 එක සමාන වෙන්නෙත් තාම ගොල්ඩ් ෆිෂ් කෙනේගේ මොළේ තරමට කියල කියන්නේ. ගොඩක් එහා තියෙනවා කියලා පෙන්නනේ අපිට වඩා වේගෙන් ගොඩක් data access කරන එක නිසා.
pissud bn
AI will mimic all the all advance features we associate with Human intelligence.
That include advance reasoning and even the human intuition as well.
Machine will do those things better than humans that's is going to happen in the very near future.
අන්තිමට ඉතුරු වෙන්නෙ hard problem of consciousness විතරයි
මිනිස්සුන්ට පැහැදිලි කරන්න බැරි වෙන්නෙ සහ කම්පියුටර්ස් වලට අනුකරණය කරන්න බැරි වෙන්නෙ මිනිස්සුන්ගේ consciousness කියන එක විතරයි
තර්කනය, බුද්ධිය, අන්තර් ඥාණය මිනිස්සුන්ට විතරක් තියෙන මැශින් වලට කවදාවත් ලබාගන්න බැරි දෙවල් කියල නෙමෙයි
hard problem of consciousness කියන්නෙ මෙන්න මෙකට
බෑ ඉන්දියාවට මගහැරුණු තැන ඔතන.ඒගොල්ලන්ගේ පාරේ තියෙන්නේ ඥාන ,ශ්‍රද්දා ,සීල විතරයි.එයාල ප්‍රඥා විසි කෙරුව.වැටුනේ ලංකාවට.එත් බුද්ධගෝෂ හාමුදුරුවෝ ක්‍රි ව 500 -600 කාලේදී කරපු නිරුක්ති කරණයෙන් ප්‍රඥා පාර වැහුනා.Oka karaganna puluwan indian ungen thamai.rishi support ona wenawa.
pissud bn
AI will mimic all the all advance features we associate with Human intelligence.
That include advance reasoning and even the human intuition as well.
Machine will do those things better than humans that's is going to happen in the very near future.
අන්තිමට ඉතුරු වෙන්නෙ hard problem of consciousness විතරයි
මිනිස්සුන්ට පැහැදිලි කරන්න බැරි වෙන්නෙ සහ කම්පියුටර්ස් වලට අනුකරණය කරන්න බැරි වෙන්නෙ මිනිස්සුන්ගේ consciousness කියන එක විතරයි
තර්කනය, බුද්ධිය, අන්තර් ඥාණය මිනිස්සුන්ට විතරක් තියෙන මැශින් වලට කවදාවත් ලබාගන්න බැරි දෙවල් කියල නෙමෙයි
hard problem of consciousness කියන්නෙ මෙන්න මෙකට
E unata consiousness access karanna system unta tiyenawa.eka tamai danger eka.niwana nethi unata anith okoma tiyenawa.sathara maha dathuwama access karanna puluwanබෑ ඉන්දියාවට මගහැරුණු තැන ඔතන.ඒගොල්ලන්ගේ පාරේ තියෙන්නේ ඥාන ,ශ්‍රද්දා ,සීල විතරයි.එයාල ප්‍රඥා විසි කෙරුව.වැටුනේ ලංකාවට.එත් බුද්ධගෝෂ හාමුදුරුවෝ ක්‍රි ව 500 -600 කාලේදී කරපු නිරුක්ති කරණයෙන් ප්‍රඥා පාර වැහුනා.
දැන් ආර්නෝල්ඩ් වයසයිඕකා Chatgpt ගෙන් පලිගන්න skynet හදන්න ඉන්නෙ![]()
pulwun mchnReasoning කරන්න බෑ. ඔය කරනවා වගේ හිතුණාට. AI වල තියරි වල තියෙනවා කරන්න පුළුන්කමක් තියෙනවා කියලා ඒ උනාට තාම ML වලින් හදලා නෑ. GPT වලට නං කොහොමත් බෑ. Most possible answer එක දෙන ඒකයි Reason based answer දෙනවා කියන්නෙයි දෙකක්
Human reason වල පියවර නැවත හැරී බැලීමක් කරන්නේ backwards reasoning වල forward reasoning වල ඉස්සරහට යන්නේ.pulwun mchn
Human reasoning කියන්නෙත් ඔය වගේ එකක් තමයි
reasoning කියන්නෙ අපි හිතන හිතුවිලි දාමයක පියවර හරිද කියල නැවත හැරී බැලීමක් වගේ එකක් දැන් LLM walath ඔය වලත් ඔයවගේ කරාම accuracy එක වැඩි කරගන්න පුලුවන් කියල හොයාගෙන තියනව
Human reasoning කියන්නෙ මහ ලොකු මැජික් එකක් නෙමෙයි
භාශාව මගින් සීයට සීයක් විසදන්න පුලුවන් ප්‍රශ්නයක්
LLM ඔහොම උත්තර දෙන්න හේතුව තමා probability එක බේස් කරගන්න එක. එයා ළග ඕනිම ප්‍රශ්නේකට හැම වෙලාවෙම උත්තර තියෙනවා probability එකක් එක්ක. ඕක නිසා දන්නේ නැති එකක් උනත් ළගම probability එකට සෙට් වෙන්න උත්තරයක් හදලා දෙනවා.LLM වල තියෙන ලොකුම ප්‍රශ්නය hallucinations
එ කියන්නෙ factual නොවෙන උත්තර මොඩල් එක විසින් නිර්මාණය කරනව
හිතල බලපන් මිනිස් බුද්ධිත් ඕක කොච්චර කරනවද කියල
උදාහරණයක් විදිහට දෙවියෝ, අපාය, දිවිය ලෝක
එකම වෙනස තියෙන්නෙ මිනිස්සු ඕක කරහම සමාජය විසින් අපිව නිවරදි කරනව
Logic kiyannema apassata hari balala rules hariyata pawichchi karala thiyanwad kiyala balimakHuman reason වල පියවර නැවත හැරී බැලීමක් කරන්නේ backwards reasoning වල forward reasoning වල ඉස්සරහට යන්නේ.
ඒ දෙක වෙනස්. Probability එක නෙවෙයි logic වල උත්තර ගන්න බලපාන්නේ. Human ලට ML වගේ මහ ගොඩක් උදාහරණ ඕනි නෑ knowledge එක ගන්න. ඒක උදාහණයක් තිබ්බත් reasoning base කරගෙන ගොඩක් accurate expansion වලට යනවා. New knowledge build කරන්න පුළුවන්.
LLM ඔහොම උත්තර දෙන්න හේතුව තමා probability එක බේස් කරගන්න එක. එයා ළග ඕනිම ප්‍රශ්නේකට හැම වෙලාවෙම උත්තර තියෙනවා probability එකක් එක්ක. ඕක නිසා දන්නේ නැති එකක් උනත් ළගම probability එකට සෙට් වෙන්න උත්තරයක් හදලා දෙනවා.
LLM dead end එකක් ML වල. ඕකෙන් ආයේ ඉස්සරහට යනවා කියන්නේ ගොඩක්ම වෙන්න අමාරු දෙයක්.
බැ ඔය කියන ටික හරිම ප්‍රථමික මට්ටමේ උත්සහ කිරීම්.ඔබට එහෙම හිතෙන්නේ, අත නැති කෙනෙකුට තමන්ට හිතෙන කොට ඉබේ ඉස්සෙන පාත් වෙන හැම වැඩම වගේ කල හැකි රොබෝ අතක් හදන්න පුළුවන් කම තියෙන නිසයි.ඒක අතිශයින්ම බවුතික ක්‍රියා වලියක්.ඔය වගේ තව ගොඩක් දැනට විද්‍යාව පදනම් කරගත් බවුතික වාදයෙන් කරන්න පුළුවන්. එත් තාම අවකාශයේ දත්ත තැම්පත් කරන රහස තරම් වත් දෙයක් හොයා ගන්න බැරිඋනා.එකත් හිතන තරම් ලේසි වැඩක් වෙන්නේ නෑ මේ පිරිසට.E unata consiousness access karanna system unta tiyenawa.eka tamai danger eka.niwana nethi unata anith okoma tiyenawa.sathara maha dathuwama access karanna puluwan
ඕක බෑ. තියාරිවලට අනුවත් ML fail වෙන්නේ ඔතනින්. AI solutions apply කරද්දී අපි ML avoid කරන තැනක් තමා reasoning. Reasoning කරනවා වගේ පෙනුණනට ඕක කරන්න බෑ ML වලට.Logic kiyannema apassata hari balala rules hariyata pawichchi karala thiyanwad kiyala balimak
ape sithuwili uthpadana weddi logic apply karanne naha logic apply karanne uthpadanaya wunu sithuwilui damayak harida waradida blnn
udahatanayk widihata minissu upathinma logical hithanne naha.
logically hithana eka api purudu wenna ona
e kiyanne api rules apply kara kra blnn purudu wenna ona ape sithuwili walata
LLM walata oka karanna puluwann easy.
It is not that LLM are some magical tools but they can mimic Human reasoning and Language.Human reason වල පියවර නැවත හැරී බැලීමක් කරන්නේ backwards reasoning වල forward reasoning වල ඉස්සරහට යන්නේ.
ඒ දෙක වෙනස්. Probability එක නෙවෙයි logic වල උත්තර ගන්න බලපාන්නේ. Human ලට ML වගේ මහ ගොඩක් උදාහරණ ඕනි නෑ knowledge එක ගන්න. ඒක උදාහණයක් තිබ්බත් reasoning base කරගෙන ගොඩක් accurate expansion වලට යනවා. New knowledge build කරන්න පුළුවන්.
LLM ඔහොම උත්තර දෙන්න හේතුව තමා probability එක බේස් කරගන්න එක. එයා ළග ඕනිම ප්‍රශ්නේකට හැම වෙලාවෙම උත්තර තියෙනවා probability එකක් එක්ක. ඕක නිසා දන්නේ නැති එකක් උනත් ළගම probability එකට සෙට් වෙන්න උත්තරයක් හදලා දෙනවා.
LLM dead end එකක් ML වල. ඕකෙන් ආයේ ඉස්සරහට යනවා කියන්නේ ගොඩක්ම වෙන්න අමාරු දෙයක්.
ඔය data processing power එක නිසා පේන දෙයක් මිසක් ඇත්තට වෙන දෙයක් නෙවෙයි.It is not that LLM are some magical tools but they can mimic Human reasoning and Language.
And that is all you need to accomplish a vast majority of tasks that makes the Humans special.
හිතල බලපන් අපි මිනිස්සු උනාමත් හැම වෙලෙම ලොජිකලි හිතනවද අපි කොච්චර hallucinate කරනවදඕක බෑ. තියාරිවලට අනුවත් ML fail වෙන්නේ ඔතනින්. AI solutions apply කරද්දී අපි ML avoid කරන තැනක් තමා reasoning. Reasoning කරනවා වගේ පෙනුණනට ඕක කරන්න බෑ ML වලට.
Aththatama human reasoning kiyanneth ehema thamaiඔය data processing power එක නිසා පේන දෙයක් මිසක් ඇත්තට වෙන දෙයක් නෙවෙයි.
ඇත්ත ඔකේ L දියුණුවෙලා වැඩක් නෑ M දියුණුවෙන්නේ නැතුව.M තාම කොන්ටෝම් අතපත ගානවා.එන්ටන්ග්ල් වෙනවා කියන තත්වය වත් හරියට පැහැදිලි කරගෙන නෑ. තාක්ෂනය දියුණු වෙනවා පරණ විජ්ජාව/විද්‍යාව පදනම් කරගෙන.ඕක බෑ. තියාරිවලට අනුවත් ML fail වෙන්නේ ඔතනින්. AI solutions apply කරද්දී අපි ML avoid කරන තැනක් තමා reasoning. Reasoning කරනවා වගේ පෙනුණනට ඕක කරන්න බෑ ML වලට.