Opera වලට Chrome Extensions දාගන්න ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Opera වලට Chrome Extensions දාගන්න ආකාරය

    මමත් Opera වලට මාරු උණා. Opera වලට Chrome Extensions ටික දාගන්න මහන්සි වෙන්න උණා පස්සේ සොයාගෙන යද්දී ලේසියෙන් දාගන්න දෙයක් හම්බුණා ඒක උබලට දෙන්න හිතුවා.

    Opera වලට Chrome Extensions දාගන්න ආකාරය

    1. මුලින්ම යන්න මේ වෙබ් අඩවියට http://chrome-extension-downloader.com

    2. දැන් Chrome Web Store වලට ගිහිල්ලා Opera එකට දාගන්න ඕනේ Extension එකේ ID ඒක Copy කරගන්න.

    උදාහරණයකට මන් මෙන්න මේ Allow Copy Extension ඒක ගන්නවා https://chrome.google.com/webstore/detail/allow-copy/abidndjnodakeaicodfpgcnlkpppapah මේ තියෙන්නේ Web Store එකේදී Copy කර ගත්තු Allow Copy Extension එකේ ලිපිනය ඔකේ allow-copy/abidndjnodakeaicodfpgcnlkpppapah යන ටික තමයි ID ඒක. ඔයාට Opera වලට දාගන්න ඕනේ Extension වල ID ඒක Chrome Web Store එකට ගිහිල්ලා Copy කරගන්න.

    3. ඊට පස්සේ http://chrome-extension-downloader.com වෙබ් අඩවියේ Insert the web store url of the extension or just the extension ID: තැනට ID ඒක ලබා දීලා Download Extension ඔබන්න. එතකොට Crx File එකක් Download වෙයි. අන්න ඒ Crx File ඒක Opera Extension Page එකට ගිහිල්ලා Drag කරලා Drop කරන්න එතකොට Install වෙයි.

    opera_plugin1.png


    Source - http://www.anusha.info/2016/12/facebook-type-chrome-chrome-opera.html
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ai opera walata maru une machan?

    Chrome එකේ RAM යනවා වැඩි , ඒ මදිවට Facebook එකේ Sinhala Type කරන්න බැහැ Chrome අලුත් එකේ ඒක නිසා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Chrome එකේ RAM යනවා වැඩි , ඒ මදිවට Facebook එකේ Sinhala Type කරන්න බැහැ Chrome අලුත් එකේ ඒක නිසා

    mamanam firefox. chrome indala hitala use karanawa. habai dan aluth ena extension godak enawa chrome walata. dan firefox walata thamai kelawegena yanne.:lol: