so far Opera
මොකද FF වල දැන් වැඩ වැඩියි, ඒක දැන් බරසාර වැඩියි.
Chrome ගත්තොත් ඒක crash වෙනවා ඉවරයක් නෑ.
IE ගැන නං කතා කරලා වැඩක් නෑ, 8 එක පොඩ්ඩක් speed ඒත් අනිත් browsers තරම් ම user friendly නෑ!!!
Opera වල ඔය ඔක්කොම අවුල් ටික හදලා තියෙන්නෙ.
Ela ela..
කට්ටියම එහෙනම් Opera වලට මාරු වෙලා වගේ..Ela ela..
![]()



Chrome ගත්තොත් ඒක crash වෙනවා ඉවරයක් නෑ.