Opera Max

ASR

Active member
  • Feb 21, 2007
    742
    244
    43
    Opera Max ගැන දන්න අයටයි නොදන්න අයටයි දැනගන්න පොඩි විස්තරයක් මෙන්න.මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. Opera Mini ගැන ෆෝන් එකෙන් අන්තර්ජාලේ සැරිසරන අයට අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනේ. ඒ වගේ සීන් එකක් තමා මේකෙන් වෙන්නේත්. වෙනසකට තියෙන්නේ ෆෝන් එකෙන් වෙන ඇප් වලින් පාවිච්චි කරන ඩේටා හිටං මේකෙන් ඒ අයගේ සවර් හරහා ගිහින් කම්ප්‍රෙස් වෙලා එන්නේ. 50% විතර ඩේටා ඉතිරියක් වෙනව කියල තමා මේ අය කියන්නේ. හොදම දේ තමා වීඩියෝ හිටං මේකෙන් කම්ප්‍රෙස් වෙන එක. 10mb වීඩියෝ එකක් මේක දාගෙන බැලුවොත් 3mb ට විතර අඩුවෙනවලු. සත 50 රුපියල එකතු කරල ඉන්ටර්නෙට් යන අයට මේකෙන් තියෙන ප්‍රයෝජනේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.:rofl: මේන්න එහෙනම් ගූගල් ප්ලේ එක‍ේ ලින්ක් එක. කැමති අය දාල බලල ඔයාලගේ අත් දැකීමුත් මෙතන දාන්න.
    https://play.google.com/store/apps/details?id=com.opera.max
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    opera-max-screenshot-on-phone.png


    බලල නිකම්ම යන්නේ නැතුව බම්ප් එකක්වත් දාගෙන යමු. නොදන්න එවුන්ට බලා ගන්න.