Pen Drive එකේ දාගෙන යන්න පුළුවන් Power full Mobile Browser එකක් මෙන්න...
මේක මාර Speed..............
වෙන මොකුත් නැවයි Opera...............
මෙතනින් Download කරලා http://www.opera-usb.com/operausben.html
Extract or Install කරන්න Pen එකට. 40.5 MB විතරයි..
Hard Drive එකටත් Extract කරන්න පුළුවන්...
Pen එකට දාගත්තොත් ඕනෙම Machine එකට ගහල Hi speed weda කරන්න පුළුවන් නේ. එකයි මම මේ ත්රෙඅඩ් එක දෙම්මේ..
තව Opera ගෙන ගොඩක් දේවල් තිබ්බත් වෙලාවක් නැහැ විස්තර කරන්න...
මේ Thread එකට හම්බවෙන ප්‍රතිචාර
+Rep
ගෙන බලල අනිත් එකත් කියල දෙන්නම්කො

Last edited: