Opera_mini_වල_සිංහල_Active_කරගමු

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Opera_mini_වල_සිංහල_Active_කරගමු

    opera_mini_logo.jpg


    ගොඩාක් දෙනෙක් තමන්ගෙ mobile එකේ පාවිච්චි කරන browser එක තමා Opera mini..
    පාවිච්චි කරන්න ගොඩාක් ලේසි විදියට මේක හදලා තියනව.ඒක නිසා තමා ලෝකෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ...



    ඉතින් අපි මේක පාවිච්චි කරනකොට අපිට එන අවුලක් තමා මේකෙ සිංහල අකුරු වැඩ කරන් නැති එක..අපිට සිංහල අකුරු පේන්නෙ කොටු ගොඩක් විදියට....
    :eek: :eek:

    මේක ගොඩාක් අයට බලපානවා මොකද Facebook එකේ සමහර අය සිංහලෙන් Posts දානවා... ඒව අපිට බලන්න විදියක් නෑනෙ:sorry: :sorry: :sorry:

    25umgzt.jpg

    ඒ අවුල හදාගන්න විදියක් තියනවා....එතකොට Opera mini එකේ සිංහල වැඩ කරනවා :cool: :yes:

    මෙන්න මෙහෙමයි කරන්න ඕනි...


    මුලින්ම Opera mini එකට ගිහින් ඒකෙ Address bar එකේ මේක ටයිප් කරන්න... ඊට පස්සෙ Goto ක්ලික් කරන්න

    Code:
    [SIZE="3"]opera:config[/SIZE]

    25r1js1.jpg


    ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එනවා...


    ඕකෙ පහලම තියනවා Use bitmap fonts for complex scripts


    maugcz.jpg

    අන්න ඒක Yes කරන්න...1st ටයිම් යනකොට ඕක No කියලා තියෙන්නෙ.....

    දැන් Save කරන්න...
    :yes: :yes:


    දැන් බලන්නකෝ සිංහල තියන පේජ් එකක් ඕපන් කරලා..
    :cool: :cool: :cool:


    ajrp80.jpg



    2ecoot0.jpg




    මේක මට කියල දුන්නෙ අපේ එලකිරි එකේම සහෝදරයෙක්....ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන නිසා එක දැම්මෙ..හොද නම් කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා....
    :yes: :cool: :D :D
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home

    thanx machan +rep

    එල එල සිරා වැඩක්

    Thanks!
    it works Rep+

    niyama wadak machan thanks rep added

    fatta macho thanx

    Thnx a lot bro :)

    Elakiri Macho Maath Hoya Hoya Hitiye.:yes::yes:
    HML.gif



    Comments and Reps walatha thanks machanla... :yes::yes: :):):):):):):)