මාද්ය වැඩේ චා කලාද මන්දා.....මුන්ට කප්පම් ඉල්ලන්න ලමය මග ගෙනියනකොටත වැඩේ චැනල් වල යනවා.....ටී.වී වලටත් අප්පා සුපිරි නිවුස් එක අර තාත්තා අඩන එක නියමෙට විකුනන්න පුලුවන්...අරුන්ට දැන් කප්පම් ඉල්ලන හම්බෙන්නෙ නෑ...උන් දැන් දහ අතේ කල්පනා කරනවා ඇති කොටි වලිගෙ අල්ල ගත්තනම් මීට හොදයි කියල...පොලිසිය වැඩේ ක්රමයට කරන්න කලින් මාදය මෙහෙයුම පටන් ගත්තනේ... දරුවට කරදරයක් නොකර ඔය බස්ස්ටෑන්ඩ් එකක වත් අතඇරල පලයල්ලා...

මට උඹේ මේ comment එක ගැන සැකයි බන්. ඒ නිසා මම 119 ට කිව්වා උඹ ගැන. සමාවෙයන්...![]()

menna mekata sambanda ekek... diyarakusa
දියරකුස්...ඔව් උගේ username එකත් පොඩි ළමයි පැහැර ගැනීම්වලට සම්බන්ද එකක්.

අදාළ මුදල ලබාදීමට නම් දරුවා සුරක්ෂිතව සිටින බවට තහවුරු කරන ලෙසයි සැකකරුවන්ට ඔවුන් දුරකථන මගින් දැනුම් දී ඇත්තේ. ඒ අනුව පැහැරගත් දිනිදු ඒකනායකගේ සුරය ඇහැටුවැව ප්රදේශයේ දේවරූපයක් අසල තැබූ සැකකරුවන් එම ස්ථානයට පැමිණෙන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම සුරය දැක ඇති නිලධාරීන් එය දිනිදුගේ ම බවට කරුණු තහවුරු කරගත් පසු දරුවා සුරක්ෂිතව සිටින බවට හෙළිකර ගත්තා.
මේකෙන් කොහොමද බන් ළමයා සුරක්ෂිතයි කියල තහවුරු කර ගන්නේ?