අද මම කියන්න යන්නෙ කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක පසුබිම් කතාවක්.
ෆිල්ම් එක තමයි Lone Survivor, (2013)
මේක ඇත්තම කතාවක් පසුබිම්වුන ෆිල්ම් එකක්(ෆිල්ම් එක බලපු ගොඩක් එවුන් දන්නවා ඇති
).
2005 ජුලි මාසෙ ඇෆ්ගනිථාන් වල ඇමරිකන් හමුදාවෙන් කරපු Operation Red Wings කියන මෙහෙයුම ගැන තමයි තියෙන්නෙ.
ඇමරිකන් හමුදාවට අවශ්ය වෙලා තියනවා ඇෆ්ගනිථානෙ කුනාර් කියන ප්‍රාන්තෙ ක්‍රියාත්මක වෙච්ච තලෙබාන් සෙට් එකක් විනාස කරන්න. මුන් ටික පොඩි කල්ලියක් විදියට තමයි ඉඳලා තියෙන්නෙ. 2005 සැප්තැම්බර් වල ඇෆ්ගනිස්ථානෙ චන්දයක් තියන්නත් සෙට් වෙලා තිබ්බ නිසා චන්දෙට කලින් මේ සෙට් එකට වැඩේ දීලා කුනාර් පැත්ත නිදහස් කරගන්න නියෝග ලැබිලා තියෙන්නෙ.
මේ තලේබාන් සෙට් එකේ නායකයා තමයි අහමඩ් ශා. මිනිහ සහ කණ්ඩායම අල්ලගන්න හෝ විනාශ කරන එක තමයි ප්‍රයිමරි ටාගට් එක.
මේකෙ සැලස්ම උනේ මෙහෙමයි
1 අදියර - නේවි සීල් ටීම් එකේ නිරීක්ශණ කණ්ඩායමක් මේ පැත්තට බස්සලා තලේබාන් සෙට් එකේ තොරතුරු රැස් කිරීම.
2 අදියර - තවත් සීල් ටීම් එකක් බස්සලා අහමඩ් ශා සහ සෙට් එක අල්ලා ගැනීම හෝ විනාශ කිරීම.
3 අදියර - මැරීන් සෙබලු + Afghan National Army එකේ කට්ටිය දාලා ඒරියා එක ක්ලියර් කිරීම
4 අදියර - ප්‍රදේශයේ ආරක්ශාව තහවුරු කිරීම
5 අදියර - තත්වය බලාලා තවදුරටත් මැරීන්ස්ලා ඉන්න ඕන නැත්නම් ඉවත් වීම.
පළමු අදියර විදියට සීල් ටීම් (සීල් ගැන දන්නෙ නැත්නම් මේක බලන්න) එකේ සෙට් එකක්(4 දෙනෙක්) 2005 ජුනි 27 වෙනිදා රෑ MH-47 හෙලිකොප්ටර් වලින් ගිහින් බස්සනවා ටාගට් පොයින් එකෙන් කිලෝමීටර් 2ක් වගේ ඈතින්. මේ සෙට් එක මෙහෙයවන්නෙ ලුතිනන් Michael P. Murphy(Mikey). අනිත් 3 දෙනා තමයි Danny P. Dietz, Matthew G. Axelson(Axe), Marcus Luttrell.
කොහොමහරි මේ සෙට් එක ටාගට් පොයින්ට් එකට ඇවිල්ලා තමන්ගෙ රාජකාරිය වෙච්ච නිරීක්ශන හා තොරතුරු රැස් කිරීම(Reconnaissance and Surveillance) පටන් ගන්නවා, මේ අතරේ එඬේරු සෙට් එකක් කඩාපාත් වෙනවා කැලේ මැදින් එළුවොත් අරන්.
පාලන මධ්‍යස්ථානෙත් එක්ක තිබ්බ සංනිවේදනේටත් කෙලවෙන නිසා ඉහලින් උපදෙස් ගන්නත් බැරි වෙනවා. අන්තිමේදි මයිකි තීරණේ කරනවා එඬේරු සෙට් එක මුදා හරින්න.
දැන් කොහොමත් වැඩේ කෙලවෙන බව දන්න නිසා මේ සෙට් එක පසු බහින්න තීරණය කරනවා.
පැයක් යන්න වෙන්නෙ නෑ අහමඩ් ශාගෙ සෙට් එක වටකරලා ගහනව සීල් ටීම් එකට..
වාර්ථා වලට අනුව 20-40 ත් අතර තලේබාන් සෙට් එකක්. පීකේඑම් මැශින් ගන් ආර්පීජී මෝටාර් වගේ ඒවත් ගහනවා. ඒ පැත්ත තලේබාන් සෙට් එකට හොඳට හුරුයි. ඉතින් සීල් ටීම් එකේ උන්ට අල්ලගෙන ඉන්න අමාරුයි. මුලින්ම Dietz ට බරපතල තුවාල වෙනවා. මිනිහා තමයි primary communicator විදියට හිටියෙ. කොහොමහරි අනිත් 3 දෙනා කන්ට්‍රෝල් සෙන්ටර් එකත් එක්ක කතා කරන්න උත්සාහ ගන්නවා ඒත් සිග්නල් නෑ. අන්තිමේදි මයිකි තමන්ගෙ ජීවිතේ පරදුවට තියලා සැටලයිට් ෆෝනෙකත් අරන් නගිනවා කන්දක් උඩට. එතන ඉඳන් සැටලයිට් ෆෝන් එකෙන් තමන් ඉන්න තැන දන්වනවා. හැබැයි මිනිහට ජීවිතේ අහිමි වෙනවා 
මේ අතරේ හදිසි ප්‍රතිචාර බලකාය හෙලිකොප්ටර් 2කින් එනවා මයිකි කියපු තැනට. මේ එක හෙලිකොප්ටරයක ඉන්නෙ තව සීල් භටයො 8ක් සහ නයිට් ස්ටෝකර් භටයො 8ක්. මේ සෙට් එක ගොඩබහින්න හදනකොටම පුදනකොටම කාපි යකා කිව්ව වගේ ආර්පීජී එකක් වදිනවා හෙලිකොප්ටරේට. 16 දෙනාම ඉවරයි.
ඔය අතරෙ Axe සහ Marcus තවමත් ගේමෙ ඉන්නෙ. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් Axe මැරෙනවා. මොකද ඔලුවටයි පපුවටයි වෙඩි වැදිලා තමයි පොර සටනේ ඉඳලා තියෙන්නෙ.
Marcus විතරක් බේරිලා පැනගන්නවා ලඟම තියන ගමට. මේ ගමේ ඉන්න Gulab Khan කියන පොර තමයි මාකස්ව බේර ගන්නෙ. මේ ගමේ අයගෙ චාරිත්‍රයක් තියනවා පශ්තුන්වාලි කියලා ඒ කියන්නෙ කවුරුහරි අසරණ වෙලා සතුරන් හඹා ගෙන එනවනම් තමන්ට පුලුවන් උපරිමයෙන් උදව් කරලා අසරනයව බේර ගන්න ඕන.. අන්න ඒක නිසා ගමේ අය උදව් කරනවා මාකස්ට... ඒ ටික ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.
එකම තැන සීල් භටයො 11 ක් නැති වෙච්ච මේ සීන් එක තමයි සීල් භටයන්ගෙ මෑත ඉතිහාසෙ වෙච්ච දෙවනියට විශාලතම ලොස් එක.........
Murphy in Afghanistan
Danny Dietz
Marcus Luttrell
Matthew Axelson
මේ ලින්ක් එකේ තියෙන්නෙ තලේබාන් සෙට් එකෙන් රිලීස් කරපු ඇත්තම ෆුටේජ් එකක්. මේකෙ මුල් විනාඩි 2 විතරයි මේ සිද්ධියට අදාල.
http://www.liveleak.com/view?i=0e2_1307534675&comments=1&use_old_player=0&safe_mode=on
මේ තියෙන්නෙ ෆිල්ම් එක. බලපු නැති එකෙක් ඉන්නවනම් හොයාගෙන බලපන්
http://www.imdb.com/title/tt1091191/
ෆිල්ම් එක තමයි Lone Survivor, (2013)
මේක ඇත්තම කතාවක් පසුබිම්වුන ෆිල්ම් එකක්(ෆිල්ම් එක බලපු ගොඩක් එවුන් දන්නවා ඇති
).2005 ජුලි මාසෙ ඇෆ්ගනිථාන් වල ඇමරිකන් හමුදාවෙන් කරපු Operation Red Wings කියන මෙහෙයුම ගැන තමයි තියෙන්නෙ.
ඇමරිකන් හමුදාවට අවශ්ය වෙලා තියනවා ඇෆ්ගනිථානෙ කුනාර් කියන ප්‍රාන්තෙ ක්‍රියාත්මක වෙච්ච තලෙබාන් සෙට් එකක් විනාස කරන්න. මුන් ටික පොඩි කල්ලියක් විදියට තමයි ඉඳලා තියෙන්නෙ. 2005 සැප්තැම්බර් වල ඇෆ්ගනිස්ථානෙ චන්දයක් තියන්නත් සෙට් වෙලා තිබ්බ නිසා චන්දෙට කලින් මේ සෙට් එකට වැඩේ දීලා කුනාර් පැත්ත නිදහස් කරගන්න නියෝග ලැබිලා තියෙන්නෙ.
මේ තලේබාන් සෙට් එකේ නායකයා තමයි අහමඩ් ශා. මිනිහ සහ කණ්ඩායම අල්ලගන්න හෝ විනාශ කරන එක තමයි ප්‍රයිමරි ටාගට් එක.
මේකෙ සැලස්ම උනේ මෙහෙමයි
1 අදියර - නේවි සීල් ටීම් එකේ නිරීක්ශණ කණ්ඩායමක් මේ පැත්තට බස්සලා තලේබාන් සෙට් එකේ තොරතුරු රැස් කිරීම.
2 අදියර - තවත් සීල් ටීම් එකක් බස්සලා අහමඩ් ශා සහ සෙට් එක අල්ලා ගැනීම හෝ විනාශ කිරීම.
3 අදියර - මැරීන් සෙබලු + Afghan National Army එකේ කට්ටිය දාලා ඒරියා එක ක්ලියර් කිරීම
4 අදියර - ප්‍රදේශයේ ආරක්ශාව තහවුරු කිරීම
5 අදියර - තත්වය බලාලා තවදුරටත් මැරීන්ස්ලා ඉන්න ඕන නැත්නම් ඉවත් වීම.
පළමු අදියර විදියට සීල් ටීම් (සීල් ගැන දන්නෙ නැත්නම් මේක බලන්න) එකේ සෙට් එකක්(4 දෙනෙක්) 2005 ජුනි 27 වෙනිදා රෑ MH-47 හෙලිකොප්ටර් වලින් ගිහින් බස්සනවා ටාගට් පොයින් එකෙන් කිලෝමීටර් 2ක් වගේ ඈතින්. මේ සෙට් එක මෙහෙයවන්නෙ ලුතිනන් Michael P. Murphy(Mikey). අනිත් 3 දෙනා තමයි Danny P. Dietz, Matthew G. Axelson(Axe), Marcus Luttrell.
කොහොමහරි මේ සෙට් එක ටාගට් පොයින්ට් එකට ඇවිල්ලා තමන්ගෙ රාජකාරිය වෙච්ච නිරීක්ශන හා තොරතුරු රැස් කිරීම(Reconnaissance and Surveillance) පටන් ගන්නවා, මේ අතරේ එඬේරු සෙට් එකක් කඩාපාත් වෙනවා කැලේ මැදින් එළුවොත් අරන්.
පාලන මධ්‍යස්ථානෙත් එක්ක තිබ්බ සංනිවේදනේටත් කෙලවෙන නිසා ඉහලින් උපදෙස් ගන්නත් බැරි වෙනවා. අන්තිමේදි මයිකි තීරණේ කරනවා එඬේරු සෙට් එක මුදා හරින්න. දැන් කොහොමත් වැඩේ කෙලවෙන බව දන්න නිසා මේ සෙට් එක පසු බහින්න තීරණය කරනවා.
පැයක් යන්න වෙන්නෙ නෑ අහමඩ් ශාගෙ සෙට් එක වටකරලා ගහනව සීල් ටීම් එකට..
වාර්ථා වලට අනුව 20-40 ත් අතර තලේබාන් සෙට් එකක්. පීකේඑම් මැශින් ගන් ආර්පීජී මෝටාර් වගේ ඒවත් ගහනවා. ඒ පැත්ත තලේබාන් සෙට් එකට හොඳට හුරුයි. ඉතින් සීල් ටීම් එකේ උන්ට අල්ලගෙන ඉන්න අමාරුයි. මුලින්ම Dietz ට බරපතල තුවාල වෙනවා. මිනිහා තමයි primary communicator විදියට හිටියෙ. කොහොමහරි අනිත් 3 දෙනා කන්ට්‍රෝල් සෙන්ටර් එකත් එක්ක කතා කරන්න උත්සාහ ගන්නවා ඒත් සිග්නල් නෑ. අන්තිමේදි මයිකි තමන්ගෙ ජීවිතේ පරදුවට තියලා සැටලයිට් ෆෝනෙකත් අරන් නගිනවා කන්දක් උඩට. එතන ඉඳන් සැටලයිට් ෆෝන් එකෙන් තමන් ඉන්න තැන දන්වනවා. හැබැයි මිනිහට ජීවිතේ අහිමි වෙනවා 
මේ අතරේ හදිසි ප්‍රතිචාර බලකාය හෙලිකොප්ටර් 2කින් එනවා මයිකි කියපු තැනට. මේ එක හෙලිකොප්ටරයක ඉන්නෙ තව සීල් භටයො 8ක් සහ නයිට් ස්ටෝකර් භටයො 8ක්. මේ සෙට් එක ගොඩබහින්න හදනකොටම පුදනකොටම කාපි යකා කිව්ව වගේ ආර්පීජී එකක් වදිනවා හෙලිකොප්ටරේට. 16 දෙනාම ඉවරයි.
ඔය අතරෙ Axe සහ Marcus තවමත් ගේමෙ ඉන්නෙ. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් Axe මැරෙනවා. මොකද ඔලුවටයි පපුවටයි වෙඩි වැදිලා තමයි පොර සටනේ ඉඳලා තියෙන්නෙ.
Marcus විතරක් බේරිලා පැනගන්නවා ලඟම තියන ගමට. මේ ගමේ ඉන්න Gulab Khan කියන පොර තමයි මාකස්ව බේර ගන්නෙ. මේ ගමේ අයගෙ චාරිත්‍රයක් තියනවා පශ්තුන්වාලි කියලා ඒ කියන්නෙ කවුරුහරි අසරණ වෙලා සතුරන් හඹා ගෙන එනවනම් තමන්ට පුලුවන් උපරිමයෙන් උදව් කරලා අසරනයව බේර ගන්න ඕන.. අන්න ඒක නිසා ගමේ අය උදව් කරනවා මාකස්ට... ඒ ටික ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.
එකම තැන සීල් භටයො 11 ක් නැති වෙච්ච මේ සීන් එක තමයි සීල් භටයන්ගෙ මෑත ඉතිහාසෙ වෙච්ච දෙවනියට විශාලතම ලොස් එක.........
Murphy in Afghanistan
Danny Dietz
Marcus Luttrell
Matthew Axelson
මේ ලින්ක් එකේ තියෙන්නෙ තලේබාන් සෙට් එකෙන් රිලීස් කරපු ඇත්තම ෆුටේජ් එකක්. මේකෙ මුල් විනාඩි 2 විතරයි මේ සිද්ධියට අදාල.
http://www.liveleak.com/view?i=0e2_1307534675&comments=1&use_old_player=0&safe_mode=on
මේ තියෙන්නෙ ෆිල්ම් එක. බලපු නැති එකෙක් ඉන්නවනම් හොයාගෙන බලපන්

http://www.imdb.com/title/tt1091191/
TFS & keep it up !!!
+13