Operation WANNI - 3D සිංහල පරිගණක ක්රීඩාව [ Trailer 2 ]
කට්ටිය දන්නවා ඇතිනෙ මගෙ OPERATION WANNI [ වන්නි මෙහෙයුම ] පරිගනක ක්රීඩාව ගැන.
දන්නෙ නැති අයට - http://elakiri.com/forum/showthread.php?t=762927
මගේ ගේම් ගැන දන්නෙම නැති අයට - http://elakiri.com/forum/showthread.php?t=760572
මෙන්න OPERATION WANNI එකෙ අලුත්ම Trailer එක.
Direct Link :- http://www.youtube.com/watch?v=Oso2As9rqvY
කට්ටියගේ අදහස් , එකතු කරන්න ඕනි ඒව , අය්න් කරන්න ඕනි එව්ව , අරව මෙව්ව කියල යන්න අමතක කරන්න එපා.
හැමදාම කලා වගේ මේකත් මම දෙන්නෙ නොමිලය , මට ලැබෙන එකම ගෙවීම තමා ඔයාලගෙ කමෙන්ට්ස්. ඒ නිසා පොඩි කමෙන්ට් එකක් හරි දාල යන්න.
බොහෝම ස්තූතියි!

Last edited: