Interview process එක කොහොමද ? ;) Paper exam එකක් තියෙනවා කියන්නේ ඇත්තද? මොනවගේ ඒවද අහන්නෙ? :yes: Work pressure එක shape ද? Salary rage එක කොහොම වෙයිද ? :rolleyes: අලුතෙන් join වෙන අයට pegged benefit එක ලැබෙනවාද?