Hari ohoma balala balala balala benda kiyamuko.geni honeymoon ekedi maloth?ekko lamaya hambela maloth?oya decide karapu ekak wath wedak nane.
macham mehemai man me umbata mage athadakimen kiyanne oya umba anukampa karata anek aya umabta anukampa karanne na oya umba karana kaparima aduma gane aurudu 2ka 3nak wath mathaka thiyenne na parshnayak una gaman kellage amma thatha ganne ekige patha umbe patha newi umba honda deyak karanna kiyala marry karala anthimata umbatama kela kara ganna yanne
umbe gedara kamathi nathi kuruth marry karanna epa bn e golloi umbai denama kamathi kenek marry karapan
mhema hithapan e kella ta wada umba dupath wa hitiyoth e gollo kamathi weida umbata? na neda wena kenekta duwawa denawa misa umbata denne na eka nissa puw gana hithanna epa bn umba umbai umbe amma thatha gana hithapan e miniusth puw umbalage gedarin kamathi na kiyala danna nissa marry karala awith ganu pali ganawa gewal walin umbata umbe amma thathath nathi wen wadak oka.
umbata man me dan kiyana eka therenne na habai umbata kawada hari mewa thereddi parakku wadi wei wiesheshyenma marry karapan umba kiyana de ahana umba banath ekata eka kiyagan enne nathi ganiyak eka thamai watinne oya okotoma wada ekai kiuwe gathi guna balapan kiyala.
smahara gathi guna thiyanawa monawa karath wens karanna bari naraka dewal thiboth ewa aya hadanna ba.
40 newi 100 baluwth hari kenekwa hoya ganing machan amma thatha kiyana wachana ahaka danna epa e gollonta dura penawa umbata wada e minisu one tharam athadakla thiyanawa samaje ekai umbata upades denne.
man danna aiya kenek inawa dan kasada bandina kale parakuth wela thiyenne dan 150+ baluwa kello ekak wath man ta gala penne na anthimata eyama kenek hoya gatha thawa aurudakin withara marry karai ewage hari kena labenna one.
uba ela kollek yaluweeee....

marry karaddi lasana balanna epa wadiyenma gathiguna balapan
Mid level educated /Lassanay/salli na
එක් අවස්ථාවක හිත කියනව මේකි තමයි soulmate කියල..ආන් ඒකිව බැදපන්

Hichchi ubata wayasa kiyda bn

ගිය සැරේ වගේ මෙදා සැරෙත් පොල්ලක් තියයිද දන්නෙ නෑ![]()
කෝ බන් අදාලම දේ නෑනේ. ගතිගුණ එක්ක චරිතේ. චරිතේ හොඳ නැත්තන් වැඩක් නෑ මොකි වුනත්.![]()
macham mehemai man me umbata mage athadakimen kiyanne oya umba anukampa karata anek aya umabta anukampa karanne na oya umba karana kaparima aduma gane aurudu 2ka 3nak wath mathaka thiyenne na parshnayak una gaman kellage amma thatha ganne ekige patha umbe patha newi umba honda deyak karanna kiyala marry karala anthimata umbatama kela kara ganna yanne
umbe gedara kamathi nathi kuruth marry karanna epa bn e golloi umbai denama kamathi kenek marry karapan
mhema hithapan e kella ta wada umba dupath wa hitiyoth e gollo kamathi weida umbata? na neda wena kenekta duwawa denawa misa umbata denne na eka nissa puw gana hithanna epa bn umba umbai umbe amma thatha gana hithapan e miniusth puw umbalage gedarin kamathi na kiyala danna nissa marry karala awith ganu pali ganawa gewal walin umbata umbe amma thathath nathi wen wadak oka.
umbata man me dan kiyana eka therenne na habai umbata kawada hari mewa thereddi parakku wadi wei wiesheshyenma marry karapan umba kiyana de ahana umba banath ekata eka kiyagan enne nathi ganiyak eka thamai watinne oya okotoma wada ekai kiuwe gathi guna balapan kiyala.
smahara gathi guna thiyanawa monawa karath wens karanna bari naraka dewal thiboth ewa aya hadanna ba.
40 newi 100 baluwth hari kenekwa hoya ganing machan amma thatha kiyana wachana ahaka danna epa e gollonta dura penawa umbata wada e minisu one tharam athadakla thiyanawa samaje ekai umbata upades denne.
man danna aiya kenek inawa dan kasada bandina kale parakuth wela thiyenne dan 150+ baluwa kello ekak wath man ta gala penne na anthimata eyama kenek hoya gatha thawa aurudakin withara marry karai ewage hari kena labenna one.

එක් අවස්ථාවක හිත කියනව මේකි තමයි soulmate කියල..ආන් ඒකිව බැදපන්
..එහෙම නෙවෙයි ඩොකෙක්ව බදිනවා නම් එයාගෙ ජොබ් එක ගැන හොද අවබොදෙන් එක කරන්න..

කියලත් බැ මුකුත්..නොකියාත් බැ ...
ඔන්න ඔහෙ ආපු එකෙ මොනා ම හරි කියන්නම් කො..
1.මම හිතන්නෙ පහු ගිය ටිකෙ ත්‍රෙඩ් දාපු කෙල්ල ගැන නෙද ඔය කියන්නෙ..එතකොට එයා නෙද තරහා වෙලා කතා නොකර හිටියෙ..පස්සෙ අසනීප වෙලා ෆොන් එක ආන්සර් නොකරන හිටියෙ..ගෙදරින් කැමති නැ කිවිවෙ..හදහන් ගැලපෙන්නේ නැති නිසා..
ඔක හරියන්නෙ නැ..එ කෙල්ල ඔයාව කඩෙ යවනවා..කවදා හරි ඔයාට එ කෙල්ලට යට වෙලා ඉන්න වෙන්නෙ..අද දිනෙ දාලා ලියලා තියගන්න..එකිව බදින්න හිතනවා නම්..
2.කැත නම් ලස්සන කරන්න ඔනි තරම් ක්‍රම තියෙනවා නෙ..පියුමි හංසමාලි එහෙම උපතෙ ඉදන් ම සුද්දියෙක් වගෙ ඉපදුනා ශෙප් එකට ඉන්නෙ..සල්ලි තියෙනවා නම් මොලෙ තියෙනවා නම් කැත ලස්සන අදාල නැ..අනික කැත හො ලස්සනයි කියන්නෙ අපි බලන විදිහ අනුව නෙ.ලස්සනයි පෞරුෂයි කියන්නෙ දෙකක්..බලන්න එයාගෙ ගතිගුන..දෙමාපියන්ට සලකනවාද එ ගැන මොනාද අදහස කියන එක.
3.ඩොකෙක් නිසා හදිසි ලෙඩකදි ගෙදරදිම බෙහෙත් ගන්න පුළුවන්..එහෙම නෙවෙයි ඩොකෙක්ව බදිනවා නම් එයාගෙ ජොබ් එක ගැන හොද අවබොදෙන් එක කරන්න..
මේ ටික අර ඇසිලින් ට (asylum)
සිංහලෙන් ටයිප් කරන්න කො අප්පා.කියවන්න ගියාම සංසාරෙ එපා වෙනවා..![]()

lesiyen sinhalen type karanna wediyak thiyanawada?![]()

මම ටයිප් කරන්නෙ හෙලකුරු වලින්...![]()

මොකක්ද හුත්ටෝ මේ දෙකට වැනෙන තීරණ .... එක්කෝ හා හා බෑ ..... ගෑනිට සුකද්දී උබට නැග්ගේ නැත්නම් මොකද කරන්නේ අන්තිමට
ගලන ගගකි ජිවිතේ
Mama sinhaya wage kelin tirana aran kelawan inne yaluwe
Oyata terenne na
.... උබට පන වගේ ආදරේ කරන කෙල්ලෙක් ... උබට උබේ life එකේ target වලට යන්න උදව් කරන .... (දැන් මොන අඩු පාඩු තිබ්බත්) .....ඒකිගේ යාලුවෝ එක්ක පාහෙන්න ....උන්ගේ දෙමව්පියෝ උබලගේ පවුල එක්ක සෙට් වෙන කෙල්ලෙක් ...

Yaluwane
Oyalata marry karanna kellek hambawenawa hitanna
Api hamoma perfect nane itin labena kella mehema wenna puluwan hamadema perfect ewa ikmanata unu kaun wage yanawane
Mid level educated /Lassanay/salli na
Educated /Salli tiyenawa /katay
Educated/Good job(doctor,engineer) / katay
Apit mahansi wela tikak level ekata innawa kiyannako
Me wage complicated momentekakadi oyala hitanne mokadda hodama option eka
Mama kiyanne marriage gana affair newey. Ape senior sirla miss la married sir la miss la tharuna sirla miss la mokada hitanne
Mara prashna yaluwane