girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගිය සැරේ වගේ මෙදා සැරෙත් පොල්ලක් තියයිද දන්නෙ නෑ :lol:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hari ohoma balala balala balala benda kiyamuko.geni honeymoon ekedi maloth?ekko lamaya hambela maloth?oya decide karapu ekak wath wedak nane.

    practical na

    macham mehemai man me umbata mage athadakimen kiyanne oya umba anukampa karata anek aya umabta anukampa karanne na oya umba karana kaparima aduma gane aurudu 2ka 3nak wath mathaka thiyenne na parshnayak una gaman kellage amma thatha ganne ekige patha umbe patha newi umba honda deyak karanna kiyala marry karala anthimata umbatama kela kara ganna yanne

    umbe gedara kamathi nathi kuruth marry karanna epa bn e golloi umbai denama kamathi kenek marry karapan

    mhema hithapan e kella ta wada umba dupath wa hitiyoth e gollo kamathi weida umbata? na neda wena kenekta duwawa denawa misa umbata denne na eka nissa puw gana hithanna epa bn umba umbai umbe amma thatha gana hithapan e miniusth puw umbalage gedarin kamathi na kiyala danna nissa marry karala awith ganu pali ganawa gewal walin umbata umbe amma thathath nathi wen wadak oka.

    umbata man me dan kiyana eka therenne na habai umbata kawada hari mewa thereddi parakku wadi wei wiesheshyenma marry karapan umba kiyana de ahana umba banath ekata eka kiyagan enne nathi ganiyak eka thamai watinne oya okotoma wada ekai kiuwe gathi guna balapan kiyala.

    smahara gathi guna thiyanawa monawa karath wens karanna bari naraka dewal thiboth ewa aya hadanna ba.:no::no::no:

    40 newi 100 baluwth hari kenekwa hoya ganing machan amma thatha kiyana wachana ahaka danna epa e gollonta dura penawa umbata wada e minisu one tharam athadakla thiyanawa samaje ekai umbata upades denne.

    man danna aiya kenek inawa dan kasada bandina kale parakuth wela thiyenne dan 150+ baluwa kello ekak wath man ta gala penne na anthimata eyama kenek hoya gatha thawa aurudakin withara marry karai ewage hari kena labenna one.

    thanks bokka :love: uba ela kollek yaluweeee....:love::love:

    marry karaddi lasana balanna epa wadiyenma gathiguna balapan

    ow yaluwee ... poddak mata kapenna hitiyama ati , nihatamani nam tamy hoda sara natuwa

    Mid level educated /Lassanay/salli na

    elakiri

    එක් අවස්ථාවක හිත කියනව මේකි තමයි soulmate කියල..ආන් ඒකිව බැදපන්

    ehema kiwwe nane ban :(

    Hichchi ubata wayasa kiyda bn

    32 :(

    ගිය සැරේ වගේ මෙදා සැරෙත් පොල්ලක් තියයිද දන්නෙ නෑ :lol:

    adeeee.... kindi danne ay ban ubata mama ram 2kut ewanawane
    ram box ekakma tiyenawa parana
    parana hdd okkoma wisi karala dan ssd danne man
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    කෝ බන් අදාලම දේ නෑනේ. ගතිගුණ එක්ක චරිතේ. චරිතේ හොඳ නැත්තන් වැඩක් නෑ මොකි වුනත්. :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    macham mehemai man me umbata mage athadakimen kiyanne oya umba anukampa karata anek aya umabta anukampa karanne na oya umba karana kaparima aduma gane aurudu 2ka 3nak wath mathaka thiyenne na parshnayak una gaman kellage amma thatha ganne ekige patha umbe patha newi umba honda deyak karanna kiyala marry karala anthimata umbatama kela kara ganna yanne

    umbe gedara kamathi nathi kuruth marry karanna epa bn e golloi umbai denama kamathi kenek marry karapan

    mhema hithapan e kella ta wada umba dupath wa hitiyoth e gollo kamathi weida umbata? na neda wena kenekta duwawa denawa misa umbata denne na eka nissa puw gana hithanna epa bn umba umbai umbe amma thatha gana hithapan e miniusth puw umbalage gedarin kamathi na kiyala danna nissa marry karala awith ganu pali ganawa gewal walin umbata umbe amma thathath nathi wen wadak oka.

    umbata man me dan kiyana eka therenne na habai umbata kawada hari mewa thereddi parakku wadi wei wiesheshyenma marry karapan umba kiyana de ahana umba banath ekata eka kiyagan enne nathi ganiyak eka thamai watinne oya okotoma wada ekai kiuwe gathi guna balapan kiyala.

    smahara gathi guna thiyanawa monawa karath wens karanna bari naraka dewal thiboth ewa aya hadanna ba.:no::no::no:

    40 newi 100 baluwth hari kenekwa hoya ganing machan amma thatha kiyana wachana ahaka danna epa e gollonta dura penawa umbata wada e minisu one tharam athadakla thiyanawa samaje ekai umbata upades denne.

    man danna aiya kenek inawa dan kasada bandina kale parakuth wela thiyenne dan 150+ baluwa kello ekak wath man ta gala penne na anthimata eyama kenek hoya gatha thawa aurudakin withara marry karai ewage hari kena labenna one.

    :rofl::rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කියලත් බැ මුකුත්..නොකියාත් බැ ...

    ඔන්න ඔහෙ ආපු එකෙ මොනා ම හරි කියන්නම් කො..

    1.මම හිතන්නෙ පහු ගිය ටිකෙ ත්‍රෙඩ් දාපු කෙල්ල ගැන නෙද ඔය කියන්නෙ..එතකොට එයා නෙද තරහා වෙලා කතා නොකර හිටියෙ..පස්සෙ අසනීප වෙලා ෆොන් එක ආන්සර් නොකරන හිටියෙ..ගෙදරින් කැමති නැ කිවිවෙ..හදහන් ගැලපෙන්නේ නැති නිසා..
    ඔක හරියන්නෙ නැ..එ කෙල්ල ඔයාව කඩෙ යවනවා..කවදා හරි ඔයාට එ කෙල්ලට යට වෙලා ඉන්න වෙන්නෙ..අද දිනෙ දාලා ලියලා තියගන්න..එකිව බදින්න හිතනවා නම්..

    2.කැත නම් ලස්සන කරන්න ඔනි තරම් ක්‍රම තියෙනවා නෙ..පියුමි හංසමාලි එහෙම උපතෙ ඉදන් ම සුද්දියෙක් වගෙ ඉපදුනා ශෙප් එකට ඉන්නෙ..සල්ලි තියෙනවා නම් මොලෙ තියෙනවා නම් කැත ලස්සන අදාල නැ..අනික කැත හො ලස්සනයි කියන්නෙ අපි බලන විදිහ අනුව නෙ.ලස්සනයි පෞරුෂයි කියන්නෙ දෙකක්..බලන්න එයාගෙ ගතිගුන..දෙමාපියන්ට සලකනවාද එ ගැන මොනාද අදහස කියන එක.

    3.ඩොකෙක් නිසා හදිසි ලෙඩකදි ගෙදරදිම බෙහෙත් ගන්න පුළුවන් :P..එහෙම නෙවෙයි ඩොකෙක්ව බදිනවා නම් එයාගෙ ජොබ් එක ගැන හොද අවබොදෙන් එක කරන්න..

    මේ ටික අර ඇසිලින් ට (asylum)
    සිංහලෙන් ටයිප් කරන්න කො අප්පා.කියවන්න ගියාම සංසාරෙ එපා වෙනවා..:angry::angry::angry::rolleyes::angry::angry::angry:
     
    • Like
    Reactions: hichchiputha

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    lesiyen sinhalen type karanna wediyak thiyanawada?:confused::confused::confused:
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මොකක්ද හුත්ටෝ මේ දෙකට වැනෙන තීරණ .... එක්කෝ හා හා බෑ ..... ගෑනිට සුකද්දී උබට නැග්ගේ නැත්නම් මොකද කරන්නේ අන්තිමට
    ගලන ගගකි ජිවිතේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකක්ද හුත්ටෝ මේ දෙකට වැනෙන තීරණ .... එක්කෝ හා හා බෑ ..... ගෑනිට සුකද්දී උබට නැග්ගේ නැත්නම් මොකද කරන්නේ අන්තිමට
    ගලන ගගකි ජිවිතේ

    Mama sinhaya wage kelin tirana aran kelawan inne yaluwe
    Oyata terenne na
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    Mama sinhaya wage kelin tirana aran kelawan inne yaluwe
    Oyata terenne na

    මොකද යකෝ මට තේරෙන්නේ නැත්තේ ...... කෙලින් දෙයක හිත වැනෙන්නේ නැහැ .... මාත් ඔය පරිප්පුව කෑවා:sorry: .... උබට පන වගේ ආදරේ කරන කෙල්ලෙක් ... උබට උබේ life එකේ target වලට යන්න උදව් කරන .... (දැන් මොන අඩු පාඩු තිබ්බත්) .....ඒකිගේ යාලුවෝ එක්ක පාහෙන්න ....උන්ගේ දෙමව්පියෝ උබලගේ පවුල එක්ක සෙට් වෙන කෙල්ලෙක් ...:yes::love:

    නැත්නම් පට්ට ලස්සන .... හැම වෙලේම ඒකට හුකන්න හිතෙන .... පාරේ එකිත් එක්ක යද්දී ....පාරේ උන් බලයි කියල හිත හිත යන්න වෙන ..... උබට target දෙන ..... හෙන high class දෙන ..... උබේ අම්මට කථා කරන්නත් ...ඒකිගෙන් අහන්න වෙන කෙල්ලෙක් ...:confused::cool:

    ඔච්චරයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    Yaluwane

    Oyalata marry karanna kellek hambawenawa hitanna

    Api hamoma perfect nane itin labena kella mehema wenna puluwan hamadema perfect ewa ikmanata unu kaun wage yanawane

    Mid level educated /Lassanay/salli na
    Educated /Salli tiyenawa /katay
    Educated/Good job(doctor,engineer) / katay

    Apit mahansi wela tikak level ekata innawa kiyannako

    Me wage complicated moment ☝️ ekakadi oyala hitanne mokadda hodama option eka

    Mama kiyanne marriage gana affair newey. Ape senior sirla miss la married sir la miss la tharuna sirla miss la mokada hitanne

    Mara prashna yaluwane

    Umba buddagame nemeida?
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    උබේ හිතට දැනෙන දේ කරපන් බන්. එක එකාගෙ කැමත්ත වෙනස්.
    සල්ලි අද තියනව හෙට තියෙයිද දන්නෙ නෑ. (දෙන්න එකතු වෙලා සල්ලි හම්බ කරපන්.)
    ලස්සන තාවකාලිකයි. (බැදලා ලමයි දෙතුන් දෙනෙක් හැදුවාම ලස්සන ඉවරයි. අනික පාරෙ තොටෙ යද්දි ඔයිට වඩා ලස්සන කෙල්ලො දකී.)

    ලයිෆ් එක බැලන්ස් කරපන්. ජීවිතෙ තව අවුරුදු 5,10,15,20,30,40,50 ++ ඕන වෙලාවක උබෙන් අහුවොත් සතුටින්ද කියල අහුවොත් අවන්කවම උත්තරයක් දෙන්න පුලුවන් වෙයන්.
     
    • Like
    Reactions: hichchiputha

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    lassanath tikak oney banzzz.... passe ketha weii kiwwta...:baffled::baffled:
    echchara lassana nathi kellonge dakka deyak thamai anith kello gena patta irisiywaen inna eka...godak lassana ayagee meka godak aduii.... anith eka penuma adu kello lassana kellonta wadaa kollange penuma balanawaa proposal hoyanakota..meka mata hodatama note echcha deyak..,,,,:yes::yes:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මෙහෙමයි හිච්චියො මට නම් ඉතිං මොනව තිබ්බත් ලස්සන නැත්තං කෙල්ලෙක්ට හිත යන්නෙම නෑහ් බං . කොච්චර හොද උනත්, කොච්චර ඉගෙනගෙන තිබ්බත්,කොච්චර හොද රස්සාවක් කරත්,කොච්චර සල්ලි තිබ්බත් කෙල්ල ලස්සන නැත්තං මට නං ඒකි ගැන කිසිම ෆීලිං එකක් එන්නෙ නෑහ් :baffled:

    ප.ලි:- දැන් රෙදි උස්සන් එන්න එපා ඈ මම කිව්වෙ මගෙ ඔපීනියන් එකහ් :dull: