Oppenheimer චාටර් ෆිලුමක්නේ

lilman

Well-known member
  • May 10, 2009
    40,944
    54,517
    113
    Colombo
    අනිත් උන් කලු නිසා පේන්නෙ නැතුව ඇති කැම් එකේ..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Hype එක තරම්නම් ලොකු සීන් එකක් නෑ ,නිකං හොද ෆිල්ම් එකක් ,
    නිකං චරිත අතලගොඩ කරනවා වගේ මාස්ටපීස් එකක් කරන එක විතරයි වගේ ඌ ෆෝකස් කරල තියෙන්නෙ,
    නෝලන්ට ගොඩක් දේවල් මිස් වෙලා 😵😵😵😵
    අම්මට සිරි. මොනවද ඌට මිස වෙලා තියෙන්නේ.
    ඉතින් උඹ ඌට කීවේ නැද්ද.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඇත්ත...
    කතාවෙ ප්‍රධාන නළුව,
    දිග මන්න අතේ තියාගෙන කෑ ගහගෙන එන තඩි කලු 8x6 එවුන්, අඩු තරමෙ දහයකට දොලහකටවත් උඩ දදා ගැහුවෙ නැත්තං ඒක ෆිලුමක් නෙමෙයි...

    අනිත් එක රොබට් ඕපන්හයිමර්,
    ඩිංග.. ටක්ක... ටක්ක... ටක්ක... කියල ගහන බෙරේකට නටාගෙන එන සීන් එකකින් නෙමෙයිද සීන් එකට එන්ටර වුනේ...
    එහෙම සීන් එකක්වත් නැත්තං බලන එකේ කිසි තේරුමක්ම නෑ...
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    poddak oppenheimerge youth kale gana hoyala balapan
    ඔක්කොටම ඉස්සෙල්ලා American Prometheus පොත කියවලා ඉන්න. ෆිල්ම් එකේ screenplay එක based වෙලා තියෙන්නෙ ඒ පොතේ තියෙන කරුණු වලින්. මේක documentary එකක් නෙවේනෙ. අනික පැය 3 කට ඕපන්හයිමර්ගෙ ජීවිතේ ගැන කරුණු කැටි කරනවා කියන එක ලේසි නෑ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    poddak oppenheimerge youth kale gana hoyala balapan
    මට ඔය ඒක එක පොරවල් ගැන හොයලා බලන්න වෙලාවක් නෑ.මන් කොහොමත් ට්‍රේලර් එක බලල dl කරන්නේ. අනික stimulus mind කියන ෆිල්ම් බොහෝ දුරට සුපිරි.
    නරකක් කියන්න නැති තරන්.
    ඒ හින්දා බලන්න බැරි උනත් බලන්න පුළුවන් විදිහට හිත හදාගෙන එන්ජෝයි කරපං බං
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    නෝම්ලන් ෆෑන්ස් බී ලයික්
    Cat Triggering GIF by Product Hunt