dan Full HD out of date wee gena enne,
niyama experience eka ganna (Except IMAX Theater) 75" 4K TV ekakinwath balnna one,
Full HD කියන්නෙ 1080p ම තමයිfull hd diyanko file size eka wadi wunata kamak naha
ක්‍රිස්ටෝපර් නෝලානුයි, කැමරා අධ්‍යක්ෂ hoyte van hoytema යි Oppenheimer ෆිල්ම් එකේදි IMAX film format එක action, landscape ෂූට් කරන එකට යොදාගන්නවට වඩා ෆිල්ම් එකේ කැරැක්ටර්ස් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට ෆිල්ම් එක බලන audience එකට intimate experience ලබලා දෙන්න පුළුවන් ද කියන එක බලන්න තමයි ප්‍රධානවම උත්සාහ කළේ . ඒකයි මේ ෆිල්ම් එකේ හුගක් කැරැක්ටර්ස්වල මූණුවල close up එහෙම පෙන්නන විදිහට ෂූට් කරලා තියෙන්නෙ. අනික ලෝකෙ පළවෙනි පාරට IMAX black and white film stock වලින් ෂූට් කරෙත් මේ ෆිල්ම් එකේදි.oya movie eke monawada echara balanna thiyenne???
bomb eka pupuranawa balannada??
drama genre eke movies wala ehema lokuwata balanna deyak nane bn oya wage loku quality screen ekaka.,,
onna avatar wage special effects use karala thiyena ehema ekak nam okay..
PS: I haven't watched this.

oya movie eke monawada echara balanna thiyenne???
bomb eka pupuranawa balannada??
drama genre eke movies wala ehema lokuwata balanna deyak nane bn oya wage loku quality screen ekaka.,,
onna avatar wage special effects use karala thiyena ehema ekak nam okay..
PS: I haven't watched this.