OPPO F1s_ගැන_තොරතුරු leak වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    OPPO F1s_ගැන_තොරතුරු leak වෙයි

    එළිදැක්වීමට නියමිත OPPO F1s ගැන තොරතුරු leak වෙයි


    s.jpg


    Selfie කැමරා වල සඳහාම ප්‍රචලිත නමක් තමයි OPPO F1 කියන්නේ. ඉතින් මේ F1 ජංගම දුරකතනයේ අලුත්ම සංස්කරණය OPPO F1s අගෝස්තු මාසයේ දී එනම් තවත් දින කිහිපයකදී එළිදැක්වීමට නියමිතයි. ප්‍රභල ඉදිරිපස කැමරාවක් ඇති OPPO F1s ස්මාර්ට් ජංගම දුරකථනය මීට පෙර සංස්කරණය වූ F1 ජංගම දුරකථනයේ ගුණාංග හා තත්වය තවත් උසස් කරගනිමින් එළිදැක්වෙනු ඇති බවයි OPPO සමාගම පවසන්නේ.

    පහතින් දැක්වෙන්නේ මේ නවතම OPPO F1s ජංගම දුරකථනය සඳහා නිකුත් වුණු ඉන්දුනීසියානු වෙළඳ දැන්වීමක්. දැනට කිසිදු OPPO නිල වෙබ් අඩවියක OPPO F1s පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර නැති වුවත් ඉන්දුනීසියානු OPPO වෙබ් අඩවියේ නව දුරකථනයේ පෙනුම හා කැමරාව පිළිබඳ හෝඩුවා කිහිපයක් දැක්වෙනවා. එම දැන්වීමේ දැක්වෙන පරිදි මනා නිමාවකින් යුතුව නිර්මාණය කර ඇති ජංගම දුරකථනයේ සුවිශේෂී 16MP ඉදිරිපස කැමරාව හැරුණුකොට වෙනත් තොරතුරක් මේ වන තෙක් අණාවරණය වී නැහැ. කෙසේ වෙතත් GSMArena හී වාර්තා වී ඇති අන්දමට මේ ජංගම දුරකථනයේ ස්පර්ශ සංවේදී ප්‍රධාන බටනයේ ඇඟිලි සලකුණු සංවේදකයක් ද සහිතයි.

    අගෝස්තු 3 වනදා ලොව පුරා එළිදැක්වීමට නියමිත OPPO F1s ස්මාර්ට් ජංගම දුරකථනය පිළිබඳ දැනට තාක්ෂණ ලෝකයේ ලොකු අවධානයක් යොමුවී තිබෙනවා.






    source:techguru.lk​
     
    • Like
    Reactions: lalindutj

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    meke 16mp front cam ekak thibata sahena podi ne machan :eek: aperture eka ehema sahena adu front cam ekak wage.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    meke 16mp front cam ekak thibata sahena podi ne machan :eek: aperture eka ehema sahena adu front cam ekak wage.


    නමට මෙගාපික්සල් 16 වෙන්න ඇති බන්.
    එච් ටි සි ඩිසයර් අයි එකේ මෙගාපික්සල් 13 එකක් තිබිලත් බලපන්කෝ කැම් එකේ සයිස් එක.

    htc-desire-eye-global-sketchfab-white.png

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    නමට මෙගාපික්සල් 16 වෙන්න ඇති බන්.
    එච් ටි සි ඩිසයර් අයි එකේ මෙගාපික්සල් 13 එකක් තිබිලත් බලපන්කෝ කැම් එකේ සයිස් එක.

    htc-desire-eye-global-sketchfab-white.png

    :lol:
    කියලා වැඩක් නැහැ බන් ..
     
    • Like
    Reactions: lalindutj

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Selfie කැමරා වල සඳහාම ප්‍රචලිත නමක් තමයි OPPO F1 කියන්නේ.
    කවුද කිව්වෙ ? :rofl:
     
    Last edited:

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    කවුද ගොන් හුත්තෝ ඔප්පෝ ගණන් ගන්නේ .. :lol:
    අයියෝ සල්ලි ..
    මල ජරාවක් නේ .. ඕක එනකනුත් කට්ටිය බලන් ඉන්නව ද බන් ? :rofl:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Back Cam 1 මෙගා පික්සල් 20ක් වත් ඇති නේ:baffled::rofl:
    ඔව් ඔව් විඩියෝ එක බැලුවෙ නෑ:angry:
     

    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    OnePlus 3

    OnePlus 3 akak gannai mama plan karan innay.
    Chipset Snapdragon 820
    64 GB, 6 GB RAM
    16 MP, 8 MP front camera.
    mama hithany may phone aka oppo F1s akata wada godak hodai kiyala. mokada thawa awrudu 3k 4k wagay aluwak nathiwa use karanna pluwan wai anika oppo akata wada oneplus 3 akan software update quick release karnawa mama danna widihata. Ikman akay price yannay 69k wagay dane. 60 wagay adu wunama ganai plan karan innay.
    oneplus-3-10.jpg
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ultra-3.jpg

    ultra-5.jpg

    Sony-Xperia-XA-Ultra.jpg


    Xperia XA Ultra. 16MP Front camera with OIS. Mekanam hoda athi okata wada. design eket amutu look ekak thinawa size eka thamai aula.