OPPO F1s_ගැන_තොරතුරු leak වෙයි

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සුපිරිම කැම් එකක් තියන ෆෝන් එකක් මම දැක්කා නොකියා උන්ගෙ,:yes:ලුමියා මොඩල් එකක්.:shocked:කැම් එකේ mega ගාන නම් මතක නෑ:eek:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුපිරිම කැම් එකක් තියන ෆෝන් එකක් මම දැක්කා නොකියා උන්ගෙ,:yes:ලුමියා මොඩල් එකක්.:shocked:කැම් එකේ mega ගාන නම් මතක නෑ:eek:

    ලුමියා 1020 වෙන්න ඇති ඔය කියන්නේ.
    මෙගාපික්සල් 41.

    712201315240PM_635_Nokia-Lumia-1020-db.png

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113


    නමට මෙගාපික්සල් 16 වෙන්න ඇති බන්.
    එච් ටි සි ඩිසයර් අයි එකේ මෙගාපික්සල් 13 එකක් තිබිලත් බලපන්කෝ කැම් එකේ සයිස් එක.

    htc-desire-eye-global-sketchfab-white.png



    f1s eke cam qualitu eka balapan. HTC kale :lol:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    අපෝ ඔපෝ නම් ගන්න එපා..අපේ එකෙක් අරන් විදින දුක..පට්ටෙට රත් වෙනවා
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    OnePlus 3 akak gannai mama plan karan innay.
    Chipset Snapdragon 820
    64 GB, 6 GB RAM
    16 MP, 8 MP front camera.
    mama hithany may phone aka oppo F1s akata wada godak hodai kiyala. mokada thawa awrudu 3k 4k wagay aluwak nathiwa use karanna pluwan wai anika oppo akata wada oneplus 3 akan software update quick release karnawa mama danna widihata. Ikman akay price yannay 69k wagay dane. 60 wagay adu wunama ganai plan karan innay.
    oneplus-3-10.jpg

    Ganna Epa putheee.. :no::no::no::no::no:
    1+ ganna un sorry .. poddak net eke hoyapan ..
    Meizu and 1+ cheap Hw kiyala forum wala yanawa..

    https://thenextweb.com/mobile/2017/02/01/oneplus-meizu-benchmark-test-cheat-2/


    Busted
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort