සුපිරිම කැම් එකක් තියන ෆෝන් එකක් මම දැක්කා නොකියා උන්ගෙ,ලුමියා මොඩල් එකක්.
කැම් එකේ mega ගාන නම් මතක නෑ
නමට මෙගාපික්සල් 16 වෙන්න ඇති බන්.
එච් ටි සි ඩිසයර් අයි එකේ මෙගාපික්සල් 13 එකක් තිබිලත් බලපන්කෝ කැම් එකේ සයිස් එක.
![]()

OnePlus 3 akak gannai mama plan karan innay.
Chipset Snapdragon 820
64 GB, 6 GB RAM
16 MP, 8 MP front camera.
mama hithany may phone aka oppo F1s akata wada godak hodai kiyala. mokada thawa awrudu 3k 4k wagay aluwak nathiwa use karanna pluwan wai anika oppo akata wada oneplus 3 akan software update quick release karnawa mama danna widihata. Ikman akay price yannay 69k wagay dane. 60 wagay adu wunama ganai plan karan innay.
![]()

Ganna Epa putheee..
1+ ganna un sorry .. poddak net eke hoyapan ..
Meizu and 1+ cheap Hw kiyala forum wala yanawa..
https://thenextweb.com/mobile/2017/02/01/oneplus-meizu-benchmark-test-cheat-2/
Busted

Ganna Epa putheee..
1+ ganna un sorry .. poddak net eke hoyapan ..
Meizu and 1+ cheap Hw kiyala forum wala yanawa..
https://thenextweb.com/mobile/2017/02/01/oneplus-meizu-benchmark-test-cheat-2/
Busted