OPPO mobile phones

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලන්කාවේ ඩීලර් කෙනෙක් නෑ බන් ඔප්පො වලට.
    එහෙන් මෙහෙන් ගෙන්නලා විකුනන ඒවා තමා තියෙන්නේ කඩවල් වල.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kolla oppo promotion ekak dakka godak thanwala,aniwa agent innawa

    ඔප්පෝ ගෙන්නන්නේ වෙන වෙනම හැමෝම .
    ලන්කාවේ ඩීලර් කෙනෙක් නෑ තාම.
    බොරු නම් ඕන තැනකින් කෝල් එකක් දීලා අහපන් ඔප්පෝ විකුනන.

     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඔප්පෝ ගෙන්නන්නේ වෙන වෙනම හැමෝම .
    ලන්කාවේ ඩීලර් කෙනෙක් නෑ තාම.
    බොරු නම් ඕන තැනකින් කෝල් එකක් දීලා අහපන් ඔප්පෝ විකුනන.


    wenna be promotion ekak yanawa me dawaswala...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ඔප්පෝ ගෙන්නන්නේ වෙන වෙනම හැමෝම .
    ලන්කාවේ ඩීලර් කෙනෙක් නෑ තාම.
    බොරු නම් ඕන තැනකින් කෝල් එකක් දීලා අහපන් ඔප්පෝ විකුනන.


    හරියට ඉල්ලුම නැති නිසා.. ඩීලලා නෑ..
     

    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    apo machan, balala ganin. cha phone ekkak, ape office eke ekkek takaz eken online order karala gaththa. 3 weeks wage dan display issues avilla.