ඇත්තටම මේ OPPO Selfie Expert ෆෝන් හොඳද?
හොඳ කොලිටියක සෙල්ෆි ඡායාරුපයක් ගන්න පුළුවන්ද?
පාවිච්චි කරපු එලකිරියන්ස්ලා අදහස් දක්වගෙන යමු.
මචන් උඹ මේ අහල තියෙන ප්‍රශ්නයට විතරක් උත්තරයක් දෙනවනම්,
OPPO 4n හොඳයි කියන්න තරම් වරදක් නෑ. නමේම තියන විදියට Selfie නම් හොඳ quality එකට ගන්න පුලුවන්..
ඒත් මචන් මගේ අදහස තමයි උඹට උඹේ budget එකට සහ වුවමනාවන්ට ගැලපෙන 4n 1ක් ගන්න කියන එක.
මොකද OPPO f3 4n එකක් මේ වෙනකොට 37 - 45 අතර තමයි වෙන්නේ..

ඔය වගේම quality cam එකක් නැතිවුනාට ඔය වගේ specs තියෙන 4n තියෙනවා ඔය ගානට වඩා අඩු. මේ ඉතින් මගේ මතය.
ඒත් මචන් ඒ ගැන තීරණය කරන්න ඕනෙ උඹ තමයි..