Oppo Selfie Expert

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඇත්තටම මේ OPPO Selfie Expert ෆෝන් හොඳද?
    හොඳ කොලිටියක සෙල්ෆි ඡායාරුපයක් ගන්න පුළුවන්ද?
    පාවිච්චි කරපු එලකිරියන්ස්ලා අදහස් දක්වගෙන යමු. :cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: keshannilanga

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හද්ද චාටර් ෆෝන් එකක් කියලා තමයි ආරංචිය. ඇත්ත නැත්ත හරියටම නොදනිමි. . අම්බානක් රත් වෙනවා කියල තම කට්ටිය කියන්නේ. උබ බලපන් ඕක ගන්න කලින් reviews . ෆොටෝස් නම් කොලිටි ඇති.

    මම ඊයේ ගත්ත GR3 Rs 27000 MC එකෙන්.



     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Ow bang. man kellata ran dunna. patta quality anith phones ekka baladdi.



    Ma gawa thiyenne Oppo F3 ekak.. 41,000/= set wuna.. (Libert Plaze eken gaththe) Phone eka avulak nehe danatanam. Cam quality eka ehama ithin hondai.. Front cam eka 16 Mpxl thiyenawa.. Pahala link eka balapan..

    http://www.gsmarena.com/oppo_f3-8669.php

    :) :)


    Thanks elakiriyans.
    + REP


    හද්ද චාටර් ෆෝන් එකක් කියලා තමයි ආරංචිය. ඇත්ත නැත්ත හරියටම නොදනිමි. . අම්බානක් රත් වෙනවා කියල තම කට්ටිය කියන්නේ. උබ බලපන් ඕක ගන්න කලින් reviews . ෆොටෝස් නම් කොලිටි ඇති.

    මම ඊයේ ගත්ත GR3 Rs 27000 MC එකෙන්.




    Thanks bokka.
    + REP
    eke cam eka kohomada bn?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Thanks elakiriyans.
    + REP





    Thanks bokka.
    + REP
    eke cam eka kohomada bn?


    හුවවී GR3 එක පට්ට කොලිටි. ගොඩක් ඔප්ෂන්ස් තියනවා. අනෙක අපේ බජට් එකට වටිනවා. පොඩ්ඩක් youtube video බලපන්.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    adow
    mageth oppo f1s
    patta selfie
    cam 1 superb

    habai MOBILE DATA on karala tikakin rath wenawa ambaanaka phone ekama
    auto touch wenawa kiyahanko ethakota
    mama fb eke inactive inne ban
    me magula nisa eke keepa denekge friend req accept wela thawa anam manam like watila chaa una.habai wifi yanakota e aula naa
    cam ekatama & phone & sms nam ganin
    patta ewata nam
    mata 39,000/= una
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හුවවී GR3 එක පට්ට කොලිටි. ගොඩක් ඔප්ෂන්ස් තියනවා. අනෙක අපේ බජට් එකට වටිනවා. පොඩ්ඩක් youtube video බලපන්.

    :yes::yes::yes::yes:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    adow
    mageth oppo f1s
    patta selfie
    cam 1 superb

    habai MOBILE DATA on karala tikakin rath wenawa ambaanaka phone ekama
    auto touch wenawa kiyahanko ethakota
    mama fb eke inactive inne ban
    me magula nisa eke keepa denekge friend req accept wela thawa anam manam like watila chaa una.habai wifi yanakota e aula naa
    cam ekatama & phone & sms nam ganin
    patta ewata nam
    mata 39,000/= una


    You get what you pay for :P

    Thanks Elakirians
    + REp
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    mage laga thiyanawa A57 ekak
    kisi aulak na oya kiana rathwili mukuth na..
    color os ekath patta...
    sahenna hodai matanam
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    සෙල්ෆි වලට ඕනවට වඩා ඇබ්බැහි වෙන්න එපා ඒක ලෙඩක්. මම ගාව තියෙන්නෙ oppo A57 එකක් මාස කීපයක් තිස්සෙ පාවිච්චි කරනව. ඒක selfie expert නෙමෙයි හැබැයි ෆ්‍රන්ට් කැමර් එක 16 මෙගාපික්සල් ,කළුවරේ වුනත් හොඳ තත්ත්වෙක සෙල්ෆි ගන්න පුලුවන්. රත්වෙන ප්‍රශ්න නං තාම ඇවෙ නෑ. මම වැඩිය ගේම් ගහන්නෙ නැති නිසා performance ගැන ගොඩක් කියන්න බෑ. ඒත් හිරවෙන රීස්ටාට් වෙන ප්‍රශ්න තාම නෑ. බැක් කැමර් එකත් ශේප්.
     

    dixonlk

    Member
    Aug 24, 2017
    167
    9
    0
    ඇත්තටම oppo පෝන් හොදයි රොටී පුච්චන්නයි .වත්තට එන බල්ලන්නට ගහන්නයි .
     
    • Like
    Reactions: **cut

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :lol::Lol: selfie expert :lol::lol:
    සෙල්ෆියක් ගහන්න ඔච්චර සල්ලි වියදම් කරන්නේ මොකටද බන් :lol:
    ගෙවන ගානට පට්ට පාඩු බ්‍රෑන්ඩ් එකක් තමා ඕක ...මිනිස්සු අන්දන්න උපන් හපන්...හැම ෆෝන් එකම අයිෆෝන් ලුක් එක කොපි කරලා හදන්නේ. සෙල්ෆි එක්ස්පර්ට් මුන්ලයිට් සෙල්ෆි අර සෙල්ෆි මේ සෙල්ෆි කියපු ගමන් මිනිස්සු තිස් හතලිස් දාහා පුජා කරනවා.....
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    චාටර් කියා අසා අැත
    පාවිච්චි කර නොමැත
    මතභේදයට තුඩු දී අැත