ganna hadanne meka hodada
cj4ever Well-known member Sep 9, 2007 11,799 272 83 Nov 8, 2016 #1 ganna hadanne meka hodada Reactions: lasankandy
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,251 113 KY Nov 8, 2016 #2 ඔය ජරාවල් ගන්න එපා බන්, අප්පුයි කිරිහාමි , කටක් ඇරලා නම වත් කියන්න බෑ නේ.
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Nov 8, 2016 #3 මම නම් personally කැමති නැහැ Mediatek chipsets වලට...අනිත් එක මේකේ තියෙනේන්ත් HD Display එකක්..හැබැයි කැමරා එක හොඳ ඇති..ෆෝන් එක පාවිච්චි කරලා නැති නිසා මම අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ මේ ෆෝන් එක ගැන Xiaomi Redmi Pro (with a better Mediatek SoC - Helio X20/X25) එකත් බලන්න...performance නම් Oppo ඒකට වඩා හොඳයි ඒ වගේම Dual Camera නිසා Bokeh Effect එකත් ගන්න පුළුවන්..ගානත් ශේප්.. පාවිච්චි කරන අය පෝස්ට්ස් දායි All the best! Last edited: Nov 8, 2016
මම නම් personally කැමති නැහැ Mediatek chipsets වලට...අනිත් එක මේකේ තියෙනේන්ත් HD Display එකක්..හැබැයි කැමරා එක හොඳ ඇති..ෆෝන් එක පාවිච්චි කරලා නැති නිසා මම අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ මේ ෆෝන් එක ගැන Xiaomi Redmi Pro (with a better Mediatek SoC - Helio X20/X25) එකත් බලන්න...performance නම් Oppo ඒකට වඩා හොඳයි ඒ වගේම Dual Camera නිසා Bokeh Effect එකත් ගන්න පුළුවන්..ගානත් ශේප්.. පාවිච්චි කරන අය පෝස්ට්ස් දායි All the best!