Optical Zoom For Mobile Phones

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මම ෆෝන් එකට ඔප්ටිකල් සූම් ගැජට් එකක් ගන්න බැලුවෙ.

    මට දැනගන්න ඕන මේ universal ඒව හැම එකටම සෙට් වෙනවද?:rolleyes:


    මේක ගන්න බැලුවෙ

    http://www.ebay.com/itm/8x-Zoom-Opt...er_Cell_Phone_Accessories&hash=item23386545a5


    මගේ ෆෝන් එක huawei honor 3c