Telescope Lens For Mobile Smart Phone

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    මචන්ලා ..උබල කව්රු හරි යුස් කරලා තියෙනවද ෆෝන් වලට ටෙලෙස්කොප් ලෙන්ස් දාල...?

    Telescope Lens Smart Phone

    මොන වගේ අත්දැකීමක් ද? ගනිද්දී හොයල බලන්න ඕන ෆීචර්ස් මොනවද..?

    මේ තියෙන්නේ මම e -bay එකෙන් තෝරපු දෙකක්...

    http://www.ebay.com/itm/142329611773

    http://www.ebay.com/itm/182482686263