මචාන්ස්ලා...මෙන්න මේක බලපල්ලකො...දැන් student and programme
(student eke thiyennne student_no,programme_code tawa tikakuy)(programme eke programme_code,programme_name,dept_no තියෙන්නේ )
කියලා ටේබල්ස් දෙකක් තියෙනවා..
මේකෙන් දැන් ජෝය්න් එකක් ගහලා දෙකේම තියෙන ටිකක් ගනිද්දී මෙහෙම දාන්නේ මොකද බන්..
මට දැනගන්න්න ඕන
select student_no , student . programme_code , programme_name
දැන් සිලෙක්ට් එකේ දෙන්න ඕනනේ මෙව්වා මොන ටේබල් එකේද කියන එක..එකටනේ බන් අර ඉස්සරහින් ටේබල් නේම් එක දාන්නේ...මට දැනගන්න ඕන මේකේ තියෙන ඩොට් එක සහ කමා එකේ වෙනස??
මොකද්ද එකෙන් වෙන්නේ
එක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ බන් කියා දියල්ලකෝ

select student_no,student.programme_code,programme_name
from student,programme
where student.programme_code=programme.programme_code;