oracle SQL natural join HELP

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචාන්ස්ලා...මෙන්න මේක බලපල්ලකො...දැන් student and programme

    (student eke thiyennne student_no,programme_code tawa tikakuy)(programme eke programme_code,programme_name,dept_no තියෙන්නේ )

    කියලා ටේබල්ස් දෙකක් තියෙනවා..
    මේකෙන් දැන් ජෝය්න් එකක් ගහලා දෙකේම තියෙන ටිකක් ගනිද්දී මෙහෙම දාන්නේ මොකද බන්..



    select student_no,student.programme_code,programme_name
    from student,programme
    where student.programme_code=programme.programme_code;







    මට දැනගන්න්න ඕන

    select student_no , student . programme_code , programme_name


    දැන් සිලෙක්ට් එකේ දෙන්න ඕනනේ මෙව්වා මොන ටේබල් එකේද කියන එක..එකටනේ බන් අර ඉස්සරහින් ටේබල් නේම් එක දාන්නේ...මට දැනගන්න ඕන මේකේ තියෙන ඩොට් එක සහ කමා එකේ වෙනස??

    මොකද්ද එකෙන් වෙන්නේ


    එක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ බන් කියා දියල්ලකෝ


    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ookata hethuwa tamai ube table dekama program_code kiyana column eka tiyenawa.. e nisa uba join karaddi kiyanna one koi table eke tiyena ekada ganna oone kiyala.. ee nisa tamai student.program_code kiyala denne... anith eka uba oya table join karala tiyena widiya nam e taram hoda nehe.. ooke inner join karahan...
     
    • Like
    Reactions: LKS007

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    . use to refer table name

    , to seperate a coloum

    because u use same coloum names in both tables. sql need to identify that.

    one nam alers use karanna puluwan like below

    select A.student_no,A.programme_code,B.programme_name
    from student A,programme B
    where A.programme_code=B.programme_code;
     
    • Like
    Reactions: LKS007

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    වෙන එකක් ඇහුවා නම් කියලා දෙනවා, තෝ හින්දා කියලා දෙන්නෙ නැ,

    appo mata me una hedila inne assignments nisa.. ubataone uttara lebila ne tiyenne :)




    :sorry::sorry::sorry::sorry::sorry:



    තොපි වගේ යාළුවො මට පොල්පිත්තකින් 20 විතර කපතකි
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    there's no difference in using alias or table name in your query, either should work.


    select student_no,student.programme_code,programme_name
    from student,programme
    where student.programme_code=programme.programme_code

    or


    select student_no,s.programme_code,programme_name
    from student s,programme p
    where s.programme_code=p.programme_code