Oracle SQL

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Oracle SQL දන්න කෙනෙක් ඉන්නවද?? මට Oracle install කරලා Oracle SQL Developer එකත එක්ක configure කරගන්න හැටි දැන ගන්න ඕන... කව්රු හරි දන්නවා නම් උදව් කරන්න......
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg