Orange බඩු වල තතත්වය

BCsanka

Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    Orange බඩු වල තතත්වය

    ඇත්තද මචන්ලා Orange wire , Switchers , Plugs වල තතත්වය දැන් අවුල් කියලා . උන්ගේ Quality එක බස්සලා ගනන් අඩු කරලා ද
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඔරේන්ජ් නම් ගන්න එපා බන්. මට එපා වෙලා තියෙන්නේ මම ගෙදරට LED Bulb 10 ක් ගත්ත.

    මාස දෙකක් තියෙන්නෑ පිච්චනෙනව. වොරන්ටි තෙියෙන නිසා එක සැරයක් මාරු කරල දුන්න. දෙවැනි සැරෙත් පිච්චුනා. පස්සේ ෂොබ් එකේ එකත් එක්ක ටිකක් කෑගහ ගන්න උනා වොරන්ටි ගන්න. ඌටත් එපා වෙලා.

    මමත් Orange නිසා ගත්තේ. දැන්නම් මලාට ගන්නෑ. චන්න ගහල තියෙන්නේ. :angry:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    කවුද බන් ඔරෙන්ජ් ගන්නේ ..ගන්නවා නම් Schneider වගේ බ්‍රෑන්ඩ් එකක් ගනින්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    kawuru monawa kiwwat orange tamai bun hodama lankawe brand ekak widihta tiyenne
    bulbs pichenawa nam wiring eke awulak wenna puluwan
    quality adu karalada kiyala nam danne na
    danata awurudakata dekakata kalin market name eka orange tamai