මචන්ලා ඔයාලා Pvt Ltd බිස්නස් වල තනියම annual return Submit කරලා තියෙනවා ද ?
මම මේක හැමදාම කරේ Chartered accountant කෙනක් හරහා එයා Phone එක Answer කරන්නේ නෑ
මේක අපි කරගන්නවා නම් EROC එකෙන් Foum 15 Download කරලා අත්සන් කරලා Upload කරන්න නේද තියෙන්නේ ?
වෙන මොනවත් කරන්න තියෙනවා ද එකේ ?
මගේ Chartered accountant ට හැම අවුරුද්දේම tax return/annual return වැඩේ කරගන්න Call කළාම Answer කරන්නේ නෑ , අදාල දින වලට දවස් 10 කට කලින් කතා කළත් Phone එකනම් Answer කරන්නේ නෑ
මම හැම අවුරුද්දේම බයෙන් ඉන්නේ ඕක දෙන්න බැරි උනොත් කෙස් වෙන නිසා.
වෙන වැඩක් වත් කරන්න හිතෙන්නේ නැති තරම් මානසිකත්වයක් එනවා මට ඔය ගැටළුව නිසා.
බිස්නස් එකට වඩා සැලකිල්ලෙන් කරන්නේ ඔය tax වැඩ , ඕවා හරියට තිබ්බේ නැත්තම් නඩු වැටෙන නිසා.
edit karanna kalin