දන්න කියන ප්ලේස් එකක් නෙහ්. කෝ අර රිසෙප්ෂන් එකේ ළමයි තුන්දෙනා නෑ නේ


ade mechchara fun kiyala danne nane bn methana
mechchara un innavada bn IT ekata

ඔය ෆන් වීඩියෝ වලට විතරයි බන්..ඩෙඩ්ලයින් පහු වුනාම ඔහොම නටල කියන්නේ නැහැ ප්‍රොජෙක්ට් මැනේජර්...
වැඩ කරන්න ගත්තම කොහෙත් එකයි...අවුරුද්දට සැරයක් වීඩියෝ එක හදද්දී නටනවා..අනිත් දවස් වල මූණු එල්ලන් කීබෝඩ් එකට පත බබා වැඩ කරන එකනේ කරන්නේ...
