OrangeHRM - Support Engineer

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Interview ආපු උන් කවුද ඉන්නේ ? කොම්පැනිය හොදයිද ?
    ආපු මේල් එකේ මෙහෙම දාලා තිබ්බ ...

    " 2 hour session including a presentation, team exercise & Interview."

    Interview එකේ මොනවාද බන් අහන්නේ ? team exercise මොනාද ? සැලරි කොහොමද ?

    10+ හෙල්ප් වලට
     
    • Like
    Reactions: EvilEye

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මමත් ගියා බන්. System Support engineer කියල තිබුනේ. මම ගියේ network කියල හිතාගෙන. ටිකක් අදුරන පොරක් ඉදල එයා මට බලාගෙන එන්න කියල oop, linux tutorial ටිකකුත් එව්වා. මාත් ඉතින් පොර වගේ ගියා. ගිහින් බැලුවම තේරුනේ මේක network related ජොබ් එකක් නෙමෙයි කියල. තව කෙල්ලෙකුත් අව network කියල හිතල. පපෙර් එකක් දුන්න. එකක IQ ටෙස්ට් එකක්. අනිත් එක web. අවුරුදු ගානකින් web බලලවත් නෑ. යන්තම් php ප්‍රශ්නෙටයි තව මොකද්ද එකකටයි ලියල අවා. :sorry::sorry:
     
    • Like
    Reactions: hspa3.5

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මමත් ගියා බන්. System Support engineer කියල තිබුනේ. මම ගියේ network කියල හිතාගෙන. ටිකක් අදුරන පොරක් ඉදල එයා මට බලාගෙන එන්න කියල oop, linux tutorial ටිකකුත් එව්වා. මාත් ඉතින් පොර වගේ ගියා. ගිහින් බැලුවම තේරුනේ මේක network related ජොබ් එකක් නෙමෙයි කියල. තව කෙල්ලෙකුත් අව network කියල හිතල. පපෙර් එකක් දුන්න. එකක IQ ටෙස්ට් එකක්. අනිත් එක web. අවුරුදු ගානකින් web බලලවත් නෑ. යන්තම් php ප්‍රශ්නෙටයි තව මොකද්ද එකකටයි ලියල අවා. :sorry::sorry:
    IQ eke monavada bn thibbe ? :D
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මමත් ගියා බන්. System Support engineer කියල තිබුනේ. මම ගියේ network කියල හිතාගෙන. ටිකක් අදුරන පොරක් ඉදල එයා මට බලාගෙන එන්න කියල oop, linux tutorial ටිකකුත් එව්වා. මාත් ඉතින් පොර වගේ ගියා. ගිහින් බැලුවම තේරුනේ මේක network related ජොබ් එකක් නෙමෙයි කියල. තව කෙල්ලෙකුත් අව network කියල හිතල. පපෙර් එකක් දුන්න. එකක IQ ටෙස්ට් එකක්. අනිත් එක web. අවුරුදු ගානකින් web බලලවත් නෑ. යන්තම් php ප්‍රශ්නෙටයි තව මොකද්ද එකකටයි ලියල අවා. :sorry::sorry:

    මාත් ඊයේ ගියා බන්(Technical Support Enginner) ..මුලින්ම කොම්පැනි එක ගැන විස්තර කරලා පේපර් එකෙක් තිබ්බ (customer support ගැන).ඊට පස්සේ interview එකට අපු ඔක්කොම එකට දාලා පෙපෙරේ උත්තර අපැහැදිලි තැන් ගැන ප්‍රශ්න ඇහුවා .. ඊට පස්සේ වෙනම interview කළා sql,php,mysql,Linux කැලි ටිකක් ඇහුවා..වැඩේ ඉවරයි ..චෝරම සීන් එක බන් මගෙන් උන් සැලරි ඇහුවේ නෑ නේ බන් ....