Thanks machn pics walata.
Mama gawa thibuna 2016 C200 AMG ekak. MB rides ithin kiyanna deyak na bro.
Supiri!!
H-matic / MB Active drive assist wage hama option ekakma thibuna.
Car eke drive nokara nida gena yanna puluwan highway eke lines haritamata thiyenawa nam. Parawal hodanam.
By the way uba doctor kenek da machan?
USA koi kale idala da inne?
dlvry date1tama hariyata awada mcho ? corona case nadda ohe ?
Do you live close by?

No ban...live near the beach..
mage yaluwek hitiya oya paththe.....ENT specialist
North/South?Tikkak parakku una machang me corona magula nisa. 10 April deliver karanda thibbe 30th hambba une.
"athula sepada mchn? kiyapanko wistara..."
Meke latest tech thyenne, Google wage voice recognition wada karanwa. Driver side eke indang "I am feeling hot" kiyuwoth driver side air conditioner eka adu karanawa. Passenger kiuwoth passenger side eka adu karanawa. Car eka lock karanne nathuwa giyoth Mercedes me app eken message ekak enawa car eka lock karala na kiyala. Ethakota app ekenma lock karanda puluwan. Oya wage godak dewal thiyanawa machan.

supiri... oya me dakwa pedapu comfortable ma wahane mokakda ? 

මචන්.. ගොබ්බ ප්රශ්නයක් ඇහුවට තරහ වෙන්න එපා... මචෝ.. ජපන් ටොයෝටා රැව් 4 හරි හයිලක්ස් හරි වගේ එකක් එක්ක කම්පෙයාර් කලාම මේවා ගොඩාක් කම්ෆිද බන්?
ජපන් ඒවට හැරෙන්නවත් බැහැ තමයි.. පොඩි විස්තර ටිකක් දාපන් මචන් තරහා නැතිව.. ජපන් එකක් එක්ක තියෙන වෙනස්කම් තමයි ඕන..

supiri... oya me dakwa pedapu comfortable ma wahane mokakda ?
![]()