orders.lk උබලත් අහු උනාද?
මම මුන්ගෙන් මේ watch එක ගත්ත මචං දැනට සති තුනකටත් වඩා වැඩියි අරගෙන. තාම ආවෙ නෑ බන්. මම උන්ව contact කරගෙන ඇහුවම කියනව ඒක එව්ව diliver වෙලත් තියෙනව කියල. මල පනිනවා බං ලංකාවෙ හුක** මුන් කැ* හොරුනෙ. අපහු සල්ලි ගන්න විදියක් නැද්ද බං ?

පොන්න***

mee hambayo profit eka 1ta 3k thiyala vikunanne. 