orders.lk උබලත් අහු උනාද?

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
රුපියල් 500ක් විතර වියදම් කරගෙන දවසත් නාස්ති කරන් watch එකක් ගන්න යන උඹ වගේ ගොන් සිංහලයෙක් නෙමෙයි බං මම :yes:
ඒකනේ උඹට උදව්වක් විදිහට මම කෝල් කරලා උන්ව උඹගේ ගෙදරටම ගෙන්නලා දෙන්නෙ :)
 

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    ඒකනේ උඹට උදව්වක් විදිහට මම කෝල් කරලා උන්ව උඹගේ ගෙදරටම ගෙන්නලා දෙන්නෙ :)

    මාව මරපන් චාමර මේ වගේ මෝඩ මිනිස්සුනෙ ලංකාවේ ඉන්නේ...
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,078
    113
    Online baduwak gaddi rank eka balapan unge mulinma. oye kiyana eke rank eka godak adui. dawasata 3k 4k wath yan nathuwa athi.

    man nam badu ganne wow.lk & kaymu.lk eken witharai. easy.lk ekath hodai
     

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    :lol::lol:oya page eken mamat badu gennagena tiyanawa . ehemanam kisima oulak nehe ban.. ubata mokak hri waraddak wela ati.. e bay eket seller gen seller ta wenas wenawane ban.. e bay eken mamat cable ekak gatta 3$ walata masayakwat use kale nehe. dan itin unwa gihilla hambawenna da bane ban.. munge shop ekakut tiyana eke , mage adahasanam vishwasadayakai .. meke salli kalin ganne ne ban.. badu genawata passe balala salli dunne mama nam !

    ponna thambiya
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මම ඕකෙන් බඩුවක් ගත්තා
    හැබැයි මගෙන් නම් සල්ලි ගත්තෙ බඩුව ගෙනත් දුන්නට පස්සෙ
    උබ මොකද කලින් සල්ලි දුන්නෙ?
    ඉල්ලන් නෙ කාලා තියෙන්නෙ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඉක්මන් එකෙන් ගනින් උන් කෑෂ් ඕන් ඩිලිවරි කරනවා