Organizing a Elakiri get to gather ?

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඒක හොඳා. එදා දැකලා ගෙදර ඇවිල්ලත් මට ඔක්කාරෙට වගේ ආවා. :oo:
    ඒ මොකෝ.. එන්නෙපා හරිද මල්ලි..
    emoticon-0117-talking.gif

    හැබැයි ඔක්කාරෙට ආවෙ නම් වෙන දෙයකට වෙන්න ඕනේ..:rolleyes::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ මොකෝ.. එන්නෙපා හරිද මල්ලි..
    emoticon-0117-talking.gif

    හැබැයි ඔක්කාරෙට ආවෙ නම් වෙන දෙයකට වෙන්න ඕනේ..:rolleyes::lol:

    අනේ එන්නේ නෑ අක්කේ. වෙන මොකකටවත් නෙමෙයි. ඔය මූන දැකලා. බ්ලූමැන්ඩල් කුණුකන්ද ගාවින් ගියා වගේ ඕං :baffled:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL

    අනේ එන්නේ නෑ අක්කේ. වෙන මොකකටවත් නෙමෙයි. ඔය මූන දැකලා. බ්ලූමැන්ඩල් කුණුකන්ද ගාවින් ගියා වගේ ඕං :baffled:
    මූන බලන් ඔහොම කියන්වද මන් අහන්නේ..
    emoticon-0147-emo.gif