ORIENT CONSTRUCTION

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    පොළොන්නරුව පැත්තෙ ඉන්නෙ යාලුවන්ගෙන් පොඩි උදව්වක් ඕනෙ. ORIENT CONSTRUCTION එකේ පොලොන්නරුවෙ ට්‍රේනින් එකක් තියනව. මම මේක දැම්මෙ colombo office එක විතරයි මැප් එකේ පෙන්නන්නෙ. පොලොන්නරුවෙ එක නෑ. ඒක පොඩ්ඩක් අවුල් වගේ. මෙතන වැඩ කරන කෙනෙක් හරි මේ ආයතනය ගැන දන්න කෙනෙක් හරි හෙල්ප් එකක් දෙනවද. මට දැනගන්න ඕන

    මේ කම්පැනි එක හොඳද?
    කෙල්ලෙකුට එහෙම ඉන්න පුළුවන් පරිසරයක්ද?
    බෙනිෆිට් කොහොමද?
    සයිට් එකෙන් සයිට් එකට මාරු වෙන්න වෙයිද?
     
    Last edited: