Original කිතුල් පැනි ගන්න තැනක්?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් දෙනියායෙ සුපිරි බඩු තියෙනව චෙcක් කර්ල ගන්න ඕන, කොච්චර ගන්නද, මට පීම් දාපන් මන් අදුරන එකෙන්ක් ඉන්නව පුලුවන් උනොත් හෙල්ප් එකක් දෙන්නම්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් කලේ නම් මචන් හොඳ කිතුල් පැණි ගන්න ගෙදර වත්තේ කිතුල් ඇටයක් පැලකරන තැන ඉඳන්ම පටන් ගන්න ඕන.තේරුනාද මන්දා.