Kohomada bn aluthen original copy ekak ganne Birth certificate eke? RG office ekata yanna onida nathan online apply karanna puluwanda..website eke nahne bn hariyata wistharayak.. Passport eka renew karanna dunnama thiyena eka pahadili madilu... 


Ow eka thama ....man gaawa certified karapu ekak thibila dunne ..eka bahlu original parana eka genna ahuwama ekath epalu aluthen gannalu..hariyata kiwwe nah kohomada ganne kiyalaSeal eka gahala dena ekath original thama. Dan passport ganna id ganna wunama mulin gaththa birth certificate eken wadak na mathakadi gaththa b'certificate copyak wenna oane. Pradesheeya lekam karyalen or registar general ofz eken ganna puluwan. Eka copyakata 100k yanawa.
100/=Divisional Secretariat Office ekata yanna oni machan. rs 100k hari 200k hari gannwa, gaana mathaka na hariyata kiyada kiyala
බ්‍රෝ පරන එකේ නම්බර් එකත් නැහැනෙ ලග. ඒත් ගන්න පුලුවන් ක්‍රමයක් තියනවද?මම ගත්තා 2018 බං. AG office එකට ගිහාම පැය 1 වගේ දෙනව. දැන් computerize නිසා ඉක්මන්. යනකොට පරාණ එකේ number එක අරන් ගියොත් වැඩේ ඉක්මන්.
හරියටම දන්නේ නෑ. හැබැයි මතක විදියට පුළුවන් කිව ඒවත් වෙලා යනවා කිව.බ්‍රෝ පරන එකේ නම්බර් එකත් නැහැනෙ ලග. ඒත් ගන්න පුලුවන් ක්‍රමයක් තියනවද?