Original kingston SSD?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Kingston වෙබ්සයිට් එකේ තියෙන විදියට ලංකාවේ ඩීලර්ලා දෙන්නයි ඉන්නේ. blg.lk සහ lakcell.lk.
    Kingston - Where to Buy

    lakcell සයිට් එක වැඩ කරන්නේ නෑ. blg එකේ 120GB Sata SSD එක Rs.12,500 ක් වෙනවා. https://blg.lk/product/a400-sata-ssd/

    ඒ කියන්නේ ඔය දාලා තියෙන ලින්ක් එකේ ප්‍රයිස් එක ( 21.61 USD = 7,982.82 LKR) ට වඩා සෑහෙන්න වැඩියි. කෝකටත් ගන්න කලින් තව ටිකක් හොයල බලන්න.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    A400 240GB නම් barclays එකෙ රු 9500/= ට තියෙනවා. ඒක ලාබයි Aliexpress එකෙන් ගෙන්නනවාට වඩා
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Last edited:
    • Like
    Reactions: kinkon and HYBRIDPC

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මම ගෙනාපු Kingston 240GB SSD එක Kingston SSD Manager support කරනවා. $27 උනේ .
     

    Attachments

    • KIG.jpg
      KIG.jpg
      95.4 KB · Views: 83