Original Samsung phones

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    phone eka Samsung Kies kiyana software ekata detect karanawada kiyala balanna
    computer ekata connect karala. meka thama lesima widiha
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    4n 1k gaddi balanna widiyak nadda??? :)

    උඹට ප්‍රශ්නේ තියෙන්නේ ගන්න යන තැනදී චෙක් කරන එකනේ. ලැපක් උස්සන් යන්නත් බැරිනම්....
    ඉස්සෙල්ල ගන්න යන ෆෝන් එකේ ඔරිජිනල් එකක් දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් ඉල්ලගෙන බලපන්. හොර කොපි වල ඒ ෆිනිෂින් එක නැහැ.
    *#0*# කෝඩ් එක ගැහුවම සෙල්ෆ් ටෙස්ට් මෙනු එක එනවා. ( හැබැයි මේක හොර S4 එකෙත් එනවා. එත් එකේ බෙස්බැන්ඩ් එක MT6589 කියල එන්නේ, MTK cpu තියෙන ඒවායේ)
    ඔරිජිනල් ඒවායේ ගොඩක් මොඩෙල් වල Amoled ඩිස්ප්ලේ එන්නේ (s සෙට් එකේ) කොපිය LCD, AMOLED වල කළුවරේ ෆිල්ම් එකක් බලද්දී කළු තැන් වලින් එලිය පිට වෙන්නේ නෑ එක හොදට පේනවා.
    ඔය වගේ ජිල්මාට් තියෙනවා.
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    Sanjeewa9840

    Member
    Feb 24, 2014
    4
    0
    0
    samsung galaxy s4 i9505

    samsung galaxy s4 i9505 1k ganna giya.ake oregon country 1 made in vietnam by samsung.box 1 tiyana accessories okkoma black.mama Galle town 1 hama shop 1 kama baluwa tiyanne owa.hama tanama rs 70000-67000. :( oyala dannawanam kiyanna kohomada original international 1k ganne kiyala.:P